Fedex හරහා භාන්ඩයක් එවන්න සයිට් එකකින් TAX and Duty වලට කියලා ලොකු ගාණක් කපා ගත්තා Fedex කන්ටැක්ට් කරාම TAX Invoice එක ලැබුනා ඒකේ TAX and Duty ගැන මුකුත් නැහැ.. Port and Airport Development Levy (PAL) ගාස්තුව විතරයි ඒකේ තියෙන්නේ.. Fedex කන්ටැක්ට් කරාම වෙනත් TAX and Duty ගෙවීමක් කරලා නෑ කියලා කියනවා. TAX Invoice එක සයිට් එකට යැව්වම එකේ TAX and Duty ගැන නැහැ කියලා සයිට් එකේ උන් බයිල ගහනවා. මේකට මොකක්ද ගන්න පුලුවන් පියවර. මුන් වංචාවක් කරලා තියෙන්නේ. PayPal හරහා Dispute එකකින් Refund එකක් ගන්න පුළුවන්ද?