PayPal Dollar Exchange මොකක් හරි තියනවද???? මචන්ලා... අපිට Paypal ඩොලර් ලංකාවේ අයගෙන් ගන්න විකුනන්න මොකක් Sri Lankan web site එකක් තියේද..... දන්නා කෙනෙක් ඉන්නවා නං site එක කියනවද??? ගොඩක් පින්! :)