Paypal Doller convert rate ප්‍රශ්ණයක්

swan2013

Member
Dec 13, 2013
22
2
0
Paypal Doller convert rate ප්‍රශ්ණයක්

Payplal එකෙන් doller එක convert වෙලා commercial bank ekata එනකොට rate එක හැදෙන්නේ කොහොමද? මේක යන්නේ සාමාන්‍ය buying එකේ ගානටද?
 
sholon

Member
Dec 6, 2017
3
0
1
Panadura
Payplal එකෙන් doller එක convert වෙලා commercial bank ekata එනකොට rate එක හැදෙන්නේ කොහොමද? මේක යන්නේ සාමාන්‍ය buying එකේ ගානටද?

:yes:ow ehema tama bank eke tt buying rate eka tama oyata hambenne...:yes: