Paypal Express Checkout Payment Gateway

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මම wordpress website එකක් හදනවා. theme එකෙන් support karanne paypal witharai. woocommerce wath support na. තියෙන්නෙත් ඒ theme එක විතරයි. මට මේකට payment gateway එකක් දාගන්න ඕනි. online හෙව්වම හම්බුනේ paypal express checkout ලංකාවට support කියලා. .
    මේක use කරන අය ඉන්නවද? ඇත්තටම support කරනවද?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සප්පෝට් කියන්නේ පේමන්ට් ගන්න ගන්න පුඵවන් විත්ඩ්‍රො එක ඩිරෙක්ට් කරන්න බැහැ
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    සප්පෝට් කියන්නේ පේමන්ට් ගන්න ගන්න පුඵවන් විත්ඩ්‍රො එක ඩිරෙක්ට් කරන්න බැහැ

    එහෙමනම් විත්ඩ්‍රො එක කොහොමද කරන්නේ බ්‍රෝ?