අපිට Web Card එකක් තියෙනවනම් Country :Sri Lanka දාලා PayPal Account එකක් හැදුවට මුකුත් ප්රශ්නයක් නැද්ද? ඒකෙන් මුකුත් අවාසියක් වෙනවද?
මම අහල තියෙනව සල්ලි ගෙන්න ගන්න බැහැ කියල ඒක ඇත්තද?
දන්න කෙනෙක් උදව්වක් කරන්න
මම අහල තියෙනව සල්ලි ගෙන්න ගන්න බැහැ කියල ඒක ඇත්තද?
දන්න කෙනෙක් උදව්වක් කරන්න

Rovinta belu..