එලකිරි යාලුවන්ගෙන් මට පොඩි උදව්වක් Oනෙ. මම මැයි මුල සතියේ සම්පත් වෙබ් කාඩ් එක ගත්තා. ඉට පස්සේ පේ පැල් එකේ රෙජිස්ටරැත් වුනා මගේ කාඩ් එකත් වෙරිෆයි කර ගත්තා
මට තියෙන ප්‍රශ්නෙ තමා මම Oඩර් කරන බඩු වලට මගේ Eමේල් එකට ලැබෙන රිසිට් වල ශිපින් ඇඩ්රස් එක UNCONFIRMED කියලා වැටෙනවා.
ඒ වුනාට Oඩර් කරන බඩු නම් ගෙදර ඇඩ්රස් එකට ලැබෙනවා. ඔයාලගෙත් මේ ශිපින් ඇඩ්රස් ශිපින් ඇඩ්රස් එක UNCONFIRMED කියලද වැටෙන්නේ නැත්නම් CONFIRMED කියලද වැටෙන්නේ? මගේ UNCONFIRMED ඇඩ්රස් එක CONFIRM කරගන්න ක්‍රමයක් තියෙනවද? ඔයාල හිතන විදිහට මොකක්ද මේ අවුල?