Paypal Help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මගේ Paypal A/C එක USA එකක් මචන් මගේ commerce bank එක conform කරන්න කියලා එනවා. එකෙන Add කරා ට එක ගෙවන්න බැහැලු කොහොමද conform කරන්නේ, මම මෙක conform කරපු එකක් ගොඩක් ඉස්සර දැන් මතක නැහැ:sorry: එයි අයමත් එහෙම එන්නේ අලුතින් Add කරපු නිසාද ?
මේ Ebay
Screenshot_5.jpg

මේ Paypal​
Screenshot_4.jpg

Screenshot_2.jpg

conform කරන හැටි පොඩ්ඩක් කියන්න මට !

giphy.gif
 
sinhalensoft

Active member
  • Jul 9, 2013
    201
    35
    28
    - කමර්ෂල් කාඩ් එක ඇඩ් කරලා පැය 24කින් පස්සේ, කොමර්ෂල් කාර්ඩ් සෙන්ට්ර් කතා කරපන්. පාස් පොතේ ඇති නම්බරේ. :yes:
    - ඊට පස්සේ වරෆයි පින් කෝඩ් එක ඉල්ලගෙන ඇඩ් කරපන්. අංක හකරක කෝඩ් එකක්. :D
    - වැඩේ හරියට කළා නම් කාඩ් එකෙන් $2ක් විතර කැපිලා ඒක පේපැල් වලට ලෝඩ් වෙලා බැලන්ස් අප්ඩේට් වෙනවා. කාඩ් එකේ රු,500 විතර බැලන්ස් තිබ්බම ඇති.
    :D:D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    - කමර්ෂල් කාඩ් එක ඇඩ් කරලා පැය 24කින් පස්සේ, කොමර්ෂල් කාර්ඩ් සෙන්ට්ර් කතා කරපන්. පාස් පොතේ ඇති නම්බරේ. :yes:
    - ඊට පස්සේ වරෆයි පින් කෝඩ් එක ඉල්ලගෙන ඇඩ් කරපන්. අංක හකරක කෝඩ් එකක්. :D
    - වැඩේ හරියට කළා නම් කාඩ් එකෙන් $2ක් විතර කැපිලා ඒක පේපැල් වලට ලෝඩ් වෙලා බැලන්ස් අප්ඩේට් වෙනවා. කාඩ් එකේ රු,500 විතර බැලන්ස් තිබ්බම ඇති.
    :D:D

    Thanks macho mama dan paypal help center ekatath msg kara balamu oya method eka hariyanen naha machan paypal eka USA ekak mehe code gahanan naha ban mama aink mage card eka add kare nikan ita passe kapila add wuna meka ahema code add karanna thanak naha machoo