Paypal Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Ebay වලට link කරලා තියෙන්නෙ commecial debit card එකක් Sri Lankan විධියට හදපු paypal එකක් හරහා Payment එක කරන්න. දැම්ම Order 2 ක් Cancel කළා මේ ළඟදි. Paypal වලට Refund වුණ සල්ලි Debit crad එකට එන්නෙ නැහැ.

    හොයාගෙන යනකොට, bank account එකේ නමයි, Link කරලා තියෙන paypal account එකේ නමෙයි letters 2 ක වෙනසක් තියෙනවා. Paypal ලා කියන විධියට, ඒකයි අවුල.

    ClHpWxo.jpg


    bank account name - D D Tharindu Sampath
    paypal name - Tharindu Sampath

    ඕක තමයි අවුල. 2560 ක් හිර වෙලා තියෙනවා. මේක මට ගන්න ඕනි ආපහු.

    JQEhAil.jpg


    Bank Account එකේ විධියට, paypal එකේ නම වෙනස් කරන්න ගිහාම, Error එකක් එනවා.

    cReIdDQ.jpg


    Error එක.

    dV2KFke.jpg


    දන්න කෙනෙක් උදව්වක් දෙන්න. මට මේක හදාගන්න.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    ehema ekak ne ban uba card eken pay kalanam
    refund enne card ekata. ekata PayPal nam eka awulak ne.
    dawas 3-4 k ynawa refund enna

    මාර්තු 28 එකකුත් තාම pending නෙ. ඒක ආවෙ නැහැ අද වෙනකන්. :rolleyes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    ඉතින් බන් පේපැල් එකෙන් ඉල්ලලා තියන Documents යවපන්. සිම්පල්.

    කොහොම ද ඒක යවන්නෙ? secure form එකට ගිහාම error එකක් එනවා.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහොම ද ඒක යවන්නෙ? secure form එකට ගිහාම error එකක් එනවා.


    මොකක් ද මචන් එන Error එක. ඔය Error එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන පේපැල් කස්ටමර් සපෝර්ට් එකට යවපන්. එතනින් උදව් කරයි. නැත්නම් පේපැල් එකට කෝල් එකක් දියන්. මම හිතන්නේ ලංකාවේ පේපැල් එකවුන්ට්ස් handle කරන්නේ සිංගප්පූරු වලින්. හොඳම දේ paypal එකට Case Ticket එකක් open කරපන් screen shot එකක් එක්ක.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    login wela msg ekak dahan

    කොහොම ද දාන්නෙ? හොයාගන්න බැහැ.

    මොකක් ද මචන් එන Error එක. ඔය Error එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන පේපැල් කස්ටමර් සපෝර්ට් එකට යවපන්. එතනින් උදව් කරයි. නැත්නම් පේපැල් එකට කෝල් එකක් දියන්. මම හිතන්නේ ලංකාවේ පේපැල් එකවුන්ට්ස් handle කරන්නේ සිංගප්පූරු වලින්. හොඳම දේ paypal එකට Case Ticket එකක් open කරපන් screen shot එකක් එක්ක.

    dV2KFke.jpg


    කොහොම ද උන්ව contact කරගන්නෙ? email එකක්වත් නැහැනෙ. :confused: