මචංල PayPal වලට කවුහරි සල්ලි එවුහම එකෙන් අපිට fee එකක් කැපෙනවනෙ දැන් $50ක් එවුවොත් PayPal එකේ balance එක වෙන්නෙ $47.70ක් වගේ. මෙක කොහොමද එවන කෙනාටම fee එකත් කපෙන විදිහට හදාගන්නෙ? දැන් හිතහන්කො මම කෙනෙක්ට යවනව $50ක්. ඒ යවන fee එකත් මගෙන්ම කැපිල හරියටම $50ක් යවන account එකට යන විදිහට යවන්නෙ කොහොමද? එහෙම යවන්න පුළුවන්ද? මම send payment වල බැලුව ඒත් එහෙම option එකක් නෑනෙ බන්.