paypal hlp

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං paypal එකට card එක add කරන කොට එන billing address එකේ අගට සින්ගප්පූරු කියලා වැටෙනවා
    address එකේ අනිත් ටික හරියට තියනවා

    මොකද එඒකට කරන්නෙ

    ehema unata awlak nadda ban.....:(
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Country එක අනුව තමයි එහෙම වැටෙන්නේ..
    country එක select කරන්න හරි.