PayPal limit ගොඩ දාගත්තෙමි

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mata th limit wela unta call karala seen eka pehedilikarala id eka wage dewal yewwa den kisi awlak naa man boru kiwweth naa sirama seen eka kiwwa bn awlak une neh
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan poddak wisthara athuwa dapanko elakiri wage .mama basic tika hadagena thiyenne.paypal verify karala okkoma thiyenne.ebay account ekakuth thiyenawa.ithuru tika dapanko

    තවත් මොනවද එහෙනං. ebay එකේ list කරලා ali එකෙන් order කරපන්
     
    • Like
    Reactions: Honert

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    aliexpress walin kelinma buyer ge address ekata ewana ekada karanne ban? kohomada eka karanne? poddak explain karala diyanko machan..

    ඔව් එහෙම තමා. step by step නම් දාන්ඩ බා. එත් ඉතින් උවමනාව තියෙනවා නම් හොයාගන්ඩ පුළුවන්.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,219
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම පහුගිය කාලේ මගේ PayPal (Malaysian) limit උනා කියල Elakiri එකේ නහයෙන් ඇඩුව :( මතක ඇති
    මෙන්න මෙහෙම වෙලා තිබ්බේ

    paypal_limited.JPG


    මම eBay selling කර කර හිටිය. $500 එකතු උන හැටියේ card එකට ගෙන්නුවා. :dull:
    එත් පහුගිය දවස් වල HNB case ගිය නිසා PayPal එකේ $1500ක් විතර එකතු උනා withdraw කරගන්ඩ බැරුව.:angry:
    ඊට පස්සේ තමා limit උනේ.:angry:
    පස්සේ මම Driving licence + Phone bill + Bank statement + Credit card Scan (මේ ඔක්කොම Sri Lankan) submit කරා.එත් හරිගියේ නෑ.:(
    පස්සේ call කරා. කරලා කීවා ලංකාවේ ඒවාට සල්ලි ගන්ඩ බැරි හින්ද මෙහෙම කරේ කියල. එතකොට කීවා account එක close කරන්ඩ උදව් කරන්නනම් ඊට පස්සේ Sri Lankan එකක් හදන්ඩ කියල.:angry:
    එතකොට මම බෑ කීවා මම ebay selling කරන හින්ද. එතකොට කීවා මේ account ඒක ඕන නම් bill proof කරන්ඩ ඔය එවල තියෙන්නේ ලංකාවේ ඒවානේ කියල. මම හා කියල තිබ්බ.:baffled:
    ඊට පස්සේ අද internet එකෙන් Malaysian bill එකක් අරන් photoshop කරලා නම විතරක් වෙනස් කරලා submit කරා :baffled: (මගේ paypal account එකේ address වෙනස් කරා මේකේ address එකට ගැලපෙන්ඩ). මෙන්න බොලේ account lift කරලා. හරි සන්තෝසයි :rofl:




    ඔයගොල්ලොන්ගේ ඒවත් limit උනොත් වැඩේ අත අරින්ද එපා. මෙහෙම කරන්ඩ.
    කට්ටියට දැනගන්ඩ දැම්මේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්ඩ. PM කරනවට වඩා මෙතන අහන ඒක ගොඩක් හොදා මොකද පස්සේ කාලෙක කාට හරි දැනගන්ඩ පුළුවන්නේ.
    ලංකාවටත් ඉක්මනටම PayPal support කරන්ඩ කියල ප්‍රාර්ථනා කරන ගමං මගේ කතාව මෙයින් අවසන් කරනවා.
    අසා සිටි ඔබ සැමට ස්තුති


    REP / Bump accpeted
    Umbe monaada ebay eke sell karanne?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ඔව් එහෙම තමා. step by step නම් දාන්ඩ බා. එත් ඉතින් උවමනාව තියෙනවා නම් හොයාගන්ඩ පුළුවන්.

    තනිකර Reselling වගේ :D එල කිරි. සිස්ටම් එක තේරුනා.. ඒත් Ali එකේ එවුන් සුවර් කරන්න පුළුවන්ද?

    ඒ වගේම Ali එකෙන් Direct කස්ටමර් ට යවද්දි අර අපිට එනව වගේ ebay පැකට් නෙමෙයිනෙ යන්නෙ customer ට :confused:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    කොහොමත් නැති වෙන දෙයක් නම් ඔහොම try කලාට අවුලක් නෑ. හැබැයි උන්ට photoshop මාට්ටු වෙන්නත් පුළුවන්. අනික උන් ගාව record වෙලා තියෙනවා උඹ ලංකාවේ කිව්වා, ලංකාවට සල්ලි එන්නේ නැති නිසා එහෙම කලේ කියල. කොහොම නමුත් සුභ පැතුම්.
    :yes::yes::yes::yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තනිකර Reselling වගේ :D එල කිරි. සිස්ටම් එක තේරුනා.. ඒත් Ali එකේ එවුන් සුවර් කරන්න පුළුවන්ද?

    ඒ වගේම Ali එකෙන් Direct කස්ටමර් ට යවද්දි අර අපිට එනව වගේ ebay පැකට් නෙමෙයිනෙ යන්නෙ customer ට :confused:

    හොද rating තියෙන sellers ලාගෙන් විතරක් ගන්ඩ
    මම දැන් දෙපාරක් අහු උනා. ඔය ගොඩාක් ලාබෙට තියෙන අලුත් seller ලාගෙන් නම් ගන්ඩ එපා. සල්ලි නම් හම්බ වෙනවා, එත් රස්තියාදුව
    ali එකෙනුත් ebay වගේ තමා එන්නේ
     
    • Like
    Reactions: erandap

    ashen1994

    Member
    Jul 7, 2016
    8
    0
    0
    ay pal උදවුවක් ඕනේ..ලිමිට් වෙයි වගේ

    මචන් මගේ පේපෑල් එකේ මේක එනවනේ...


    You have reached a usage milestone with an account balance of 3000 MYR. In compliance with regulatory requirements in your country, we need to confirm your identity as the account owner. Please confirm your identity at dashboard


    මැලේශියා විදියට හදල තියෙන්නේ..තවම මොකුත් බ්ලොක් කරල නෑ, danata thiyena salli nm gththa...හැබැයි මේව එවන්නලු..

    Proof of identity
    Confirm that you are the account owner or someone authorised to manage this account.


    Proof of address
    Confirm your current residential address.


    ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ..650විතර ඩොලර්ස් තියෙනවා pending balance ekakuth