aliexpress -> ebay
machan poddak wisthara athuwa dapanko elakiri wage .mama basic tika hadagena thiyenne.paypal verify karala okkoma thiyenne.ebay account ekakuth thiyenawa.ithuru tika dapanko
aliexpress -> ebay
මම ඔක්කොම කියනව උන්ට...මේ ත්රෙඩ් එකත් පෙන්නනව...ඔව්![]()
machan poddak wisthara athuwa dapanko elakiri wage .mama basic tika hadagena thiyenne.paypal verify karala okkoma thiyenne.ebay account ekakuth thiyenawa.ithuru tika dapanko
aliexpress walin kelinma buyer ge address ekata ewana ekada karanne ban? kohomada eka karanne? poddak explain karala diyanko machan..
Umbe monaada ebay eke sell karanne?මම පහුගිය කාලේ මගේ PayPal (Malaysian) limit උනා කියල Elakiri එකේ නහයෙන් ඇඩුවමතක ඇති
මෙන්න මෙහෙම වෙලා තිබ්බේ
![]()
මම eBay selling කර කර හිටිය. $500 එකතු උන හැටියේ card එකට ගෙන්නුවා.
එත් පහුගිය දවස් වල HNB case ගිය නිසා PayPal එකේ $1500ක් විතර එකතු උනා withdraw කරගන්ඩ බැරුව.
ඊට පස්සේ තමා limit උනේ.
පස්සේ මම Driving licence + Phone bill + Bank statement + Credit card Scan (මේ ඔක්කොම Sri Lankan) submit කරා.එත් හරිගියේ නෑ.
පස්සේ call කරා. කරලා කීවා ලංකාවේ ඒවාට සල්ලි ගන්ඩ බැරි හින්ද මෙහෙම කරේ කියල. එතකොට කීවා account එක close කරන්ඩ උදව් කරන්නනම් ඊට පස්සේ Sri Lankan එකක් හදන්ඩ කියල.
එතකොට මම බෑ කීවා මම ebay selling කරන හින්ද. එතකොට කීවා මේ account ඒක ඕන නම් bill proof කරන්ඩ ඔය එවල තියෙන්නේ ලංකාවේ ඒවානේ කියල. මම හා කියල තිබ්බ.
ඊට පස්සේ අද internet එකෙන් Malaysian bill එකක් අරන් photoshop කරලා නම විතරක් වෙනස් කරලා submit කරා(මගේ paypal account එකේ address වෙනස් කරා මේකේ address එකට ගැලපෙන්ඩ). මෙන්න බොලේ account lift කරලා. හරි සන්තෝසයි
ඔයගොල්ලොන්ගේ ඒවත් limit උනොත් වැඩේ අත අරින්ද එපා. මෙහෙම කරන්ඩ.
කට්ටියට දැනගන්ඩ දැම්මේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්ඩ. PM කරනවට වඩා මෙතන අහන ඒක ගොඩක් හොදා මොකද පස්සේ කාලෙක කාට හරි දැනගන්ඩ පුළුවන්නේ.
ලංකාවටත් ඉක්මනටම PayPal support කරන්ඩ කියල ප්‍රාර්ථනා කරන ගමං මගේ කතාව මෙයින් අවසන් කරනවා.
අසා සිටි ඔබ සැමට ස්තුති
REP / Bump accpeted
ඔව් එහෙම තමා. step by step නම් දාන්ඩ බා. එත් ඉතින් උවමනාව තියෙනවා නම් හොයාගන්ඩ පුළුවන්.
එල කිරි. සිස්ටම් එක තේරුනා.. ඒත් Ali එකේ එවුන් සුවර් කරන්න පුළුවන්ද? 
Umbe monaada ebay eke sell karanne?
කොහොමත් නැති වෙන දෙයක් නම් ඔහොම try කලාට අවුලක් නෑ. හැබැයි උන්ට photoshop මාට්ටු වෙන්නත් පුළුවන්. අනික උන් ගාව record වෙලා තියෙනවා උඹ ලංකාවේ කිව්වා, ලංකාවට සල්ලි එන්නේ නැති නිසා එහෙම කලේ කියල. කොහොම නමුත් සුභ පැතුම්.




තනිකර Reselling වගේඑල කිරි. සිස්ටම් එක තේරුනා.. ඒත් Ali එකේ එවුන් සුවර් කරන්න පුළුවන්ද?
ඒ වගේම Ali එකෙන් Direct කස්ටමර් ට යවද්දි අර අපිට එනව වගේ ebay පැකට් නෙමෙයිනෙ යන්නෙ customer ට![]()
Software tamai itin ponnayo, toge nick eken kiyanna puluwanඑක කිව්වොත් මගේ business එකට කෙල වෙනවා
