Paypal Malaysia Account Limited - Please help

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔන්න මම ඕන එකක් වෙන්ඩ කියල මගේ driving licence + HNB bank එකේ පොතේ පලවෙනි පිතුවෙඉ + telephone bill + card statements යැව්වා

    vadak na bn.. mageth 270k thiyeddi me vesige puthala limit kara bn.. mama mulin 500k aragena itapasse aye 500k venakal 270va thiyagena hitiya.. oya documents tika yavuvata passe full ma limit kara.. aye recover karanna bari venna.. ubata oya tika transfer karanna puluwannam ikmanata kata hari transfer karapan... aparade..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    vadak na bn.. mageth 270k thiyeddi me vesige puthala limit kara bn.. mama mulin 500k aragena itapasse aye 500k venakal 270va thiyagena hitiya.. oya documents tika yavuvata passe full ma limit kara.. aye recover karanna bari venna.. ubata oya tika transfer karanna puluwannam ikmanata kata hari transfer karapan... aparade..
    එහෙම උනාම ඩොකියුමන්ට් යවන්න එපා. මාස හයක් ඉදපන් විත්ඩ්‍රොව් කලහැකි.. මම මේක කිව්වේ ෆිට් එකට. එකෙක් මගේ රෙප් කපලා,
    "කරන හුත්තක් තනියම කරපන් මේකේ දාන්නේ නැතුව කියලා"

    ඔන්න මිනිස්සුන්ගේ හැටි..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    onna mamath balan innawa wade hari giyoth kiyapan

    sure
    මගේ හොදටම limit කරොත් මම කියනවා මේවා eBay buyers ලගේ සල්ලි. ඒගොල්ලොන්ට ship කරන්ඩ බෑ මේ සල්ලි නැතුව ඒක හින්ද lift කරන්ඩ කියල

    මේ සල්ලි ගන්ඩ විශ්වාශ කෙනෙක් කව්ද ඉන්නේ?
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    sure
    මගේ හොදටම limit කරොත් මම කියනවා මේවා eBay buyers ලගේ සල්ලි. ඒගොල්ලොන්ට ship කරන්ඩ බෑ මේ සල්ලි නැතුව ඒක හින්ද lift කරන්ඩ කියල

    මේ සල්ලි ගන්ඩ විශ්වාශ කෙනෙක් කව්ද ඉන්නේ?

    mata transfer karanna... mama salli dennam...:yes: