Philippine විදිහට හදන්න දැන් Malaysian ඒවගේ personal payments නෑ, සල්ලි යවන්න fee යනවා..
SL විදිහට හැදුවොත් සල්ලි යවන්න විතරයි පුළුවන්.. ඒ account එකට එවන්න බෑ..
පුලුවන්නම් payonner account එකක් හදා ගන්න..earnings හොදට තියනවනම්..
Sign UP
මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාටයි මටයි $25 ගානේ හම්බ වෙන්ව.. ඔයා account එකට සල්ලි දැම්මොත්.
