Paypal,Payoneer,skrill අච්චාරුව

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    [ayner.jpg

    th.jpg

    thpapaal.jpg

    මචන් ලා හැමෝම internet money ගැන මහන්සි වෙනවනේ...
    කට්ටියටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..පමහන්සි වෙලා කට්ට කාල හොයන කීය හරි ලංකාවට ගෙන්න ගන්න...palpal.skrill,payonner services ගැන ප්‍රශ්න,ඒ වගේ දේවල් කතා කරමු...සල්ලි මෙහෙට ගෙන්න ගන්න හොදම විදියය..පුළුවන් අය මෙතන දාන්න..ප්‍රශ්න අහන්න...
    මේක දැම්මේ මටම් මතුවෙන ප්‍රශ්න ගැන එළකිරි කට්ටියගෙන් දැනගන්න..හැමෝම ප්‍රයෝජන්න්වත් නේ..:)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    fiverr නම් fiverr card එක use කරපන් එක තමයි fees අඩුම method එක
    5$-activation fee
    3.__ withdrawal fee
    free pos payments
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මම forex කරන්නේ.. demo කරලා..දැන් real පටන් අරන් ඉන්නේ...මම money deposit කරේ....skrill හරහා HNB කාර්ඩ් එකෙන්....මට payoneer කාර්ඩ් එකකුත් තියෙනවා..!!ඕකෙන් අඩුම withdrw fee ගන්න වැඩිම doller rate එකක් ගන්න විදිය දැනගන්න ඕනේ..