මචන්ලා මට Paypal ප්රශ්න කිහිපයක් තියනව.
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
මෙහෙමයි මචන් මට varifyed Paypal ගිණුමක් තියනව.එකට HNB Visa card එකත් එක්ක Master card Join කරල තියනවා Primary card එක Visa card එක.මන් මචන්ලා ebay එකෙන් බඩුවක් ගත්ත මුදල කපුනේ card eken .. එත් මගේ Paypal Account එකේ සල්ලි තිබ්බ නමුත් සල්ලි කැපිල තිබුනේ card එකෙන්. card එකෙන් කැපෙන්නේ නැතුව paypal එකෙන් කැපෙන විදියට හදාගන්න බැරිද ???
තව පොඩි සීන් එකක් උනා මන් වෙනත් බඩුවකට pay කරද්දී transaction එක denied උනා මන් හිතන්නේ මගේ Account එකේ සල්ලි මදි නිසා කියල එහෙම සල්ලි මදි උනාම අපිට එක message එකකින් වත් show කරනෙන් නැද්ද ??
එහෙම උනාට මගේ HNB Account eken Rs132 /Rs 410 විදියට කපිල තිබුන මන් මචන්ලා transaction එක උනේ නැති නිසා දෙපාරක් Try කලා හින්දද දන්නේ නෑ උනේ. මේක transaction එකක් නෙවන නිසා Paypal එකට කියල Refund කරගන්න බැරිද ???

මේ ගැන දන්නා අය ඉන්නවනම් පැහැදිලිකිරීමක් කලා නම්..............

paypal eka newei bank ekath ekka katha karala wisadaganna wenne.