Paypal receive money to SL

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ලංකවේ Paypal account වලට money receive කරන්න බෑ නෙ. Send කරන්න විතරයි පුළුවන්. ඕකට විසදුමක් නැද්ද? :nerd::nerd:

    Singapore paypal account එකක් හදල ඒකට ලංකාවෙ bank එකකින් ගත්ත VISA credit card එකක් ලින්ක් කලොත් කොහොමද? මට money credit card එකට දාගත්තොත් ඇති.
     
    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    ලංකවේ Paypal account වලට money receive කරන්න බෑ නෙ. Send කරන්න විතරයි පුළුවන්. ඕකට විසදුමක් නැද්ද? :nerd::nerd:

    Singapore paypal account එකක් හදල ඒකට ලංකාවෙ bank එකකින් ගත්ත VISA credit card එකක් ලින්ක් කලොත් කොහොමද? මට money credit card එකට දාගත්තොත් ඇති.

    Ithin ban okata payonner account 1k hadagaththanan harine. salli gennagannath puluwan gewannath puluwan.:yes::yes::yes:

    me link eken gihin account 1ka haduwoth oya $100k account 1ta danakota $25k free hambenawa...

    me thiyenne link eka

    https://share.payoneer.com/nav/0aj5...GO_qm1oIt3PMK5O2U5gq8u5TAcNMUFEqg705h056CCxQ2
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සර්ච් කරපන් බං. ඔයා ගැන එක එක්කෙනා කරපු අත්හදාබැලීම් සහ අත්දැකීම් එල කිරියේ ඕන තරම් තියෙනවා.
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    paypal එකට payoneer us paymnet service එක ඇඩ් කරපන්. payoneer එකෙන් ලෝකල් බෑන්ක් විඩ්රෝ ෆ්‍රී
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ah ehemath scn ekakda. mam ehema ekak danana hitiye naa mchn.... :)
    habai refund ekath card ekata enne paypal eka haraha thamai :yes:

    paypal eke eka pennanawa thamai eth payment eka karanne card eka thru hinda refund eka enneth card ekata. e arunama paypal eke karanne eka text ekakin pennana eka witharai :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    paypal eke eka pennanawa thamai eth payment eka karanne card eka thru hinda refund eka enneth card ekata. e arunama paypal eke karanne eka text ekakin pennana eka witharai :)
    adee thanks mchn hariyata process eka pahadili karaata
    11.gif