paypal receive monthly limit.

මන් elakiri thread එකක දැක්ක paypal receive Monthly limit $500 කිව්වට $100 -$150 වෙනකොට ලිමිට් වෙනවා කියල? මේක ඇත්තද? මට තියෙන්නේ Malaysian account එකක්.
මට එකපාර $250 -$300 ක් වගේ paypal එකට දැම්මොත් ලිමිට් වේවිද?:sorry::confused:

උදවු කරපන් මචන්ලා


එහෙම දාපු අ
ය ඉන්නවනම් කියන්න.