Paypal Sucks $6224

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම මාර ප්‍රශ්නෙක පැටලවුනා බන්. මම මාස ගානක් මහන්සියෙන් වැඩ කරලා නිව්සිලන්ඩ් ක්ලයන්ට් කෙනෙක්ගෙන් අද සල්ලි පේපැල් එකට ගෙන්න ගත්තා. පුදපු ගමන් කාපි යකා කියල එකවුන්ට් එක ලිමිට් උනා. මොන කරුමයක්ද යකෝ මේ.

දැන් මේක ක්ලයන්ට Refund කරන්නත් දෙන්නේ නැහැ. ක්ලයන්ට් කියනවා Refund එකක් දාන්නලු . පොර බැංකුවට සල්ලි එවන්නම් කියලා.

එත් පේපැල් එකේ Refund ඔප්ෂන් එක නැහැ නේ.

muvsdh.jpg
 
Last edited:

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Happa. Macho uba fake documents hari phoshop walin hadala unta yawapan. Nattm call karala balapan. Mama nam ebay witharyi use karanne, withdraw karala ne. Danna kenek udaw karai
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Happa. Macho uba fake documents hari phoshop walin hadala unta yawapan. Nattm call karala balapan. Mama nam ebay witharyi use karanne, withdraw karala ne. Danna kenek udaw karai


    නැහැ බන් මට මේක Refund එකක් දාගන්න ඕනේ. එතකොට වැඩේ ගොඩ. මට පොරගෙන් බැංකුවට ගෙන්න ගන්න පුළුවන්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    නැහැ බන් මට මේක Refund එකක් දාගන්න ඕනේ. එතකොට වැඩේ ගොඩ. මට පොරගෙන් බැංකුවට ගෙන්න ගන්න පුළුවන්.

    Normally refund option disabled wela athi machan limit nisa:eek:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    නැහැ බන් මට මේක Refund එකක් දාගන්න ඕනේ. එතකොට වැඩේ ගොඩ. මට පොරගෙන් බැංකුවට ගෙන්න ගන්න පුළුවන්.

    Tell the sender to open a case. The refund option will automatically appear in some other way. ;)
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඒක තමයි දැන් කරන්න වෙන්නේ.

    mage yaaluwekge account ekak limit wela uge salli (or salli walin kotasak) gaththe onna ohoma. mama yawapu payment ekakata case ekak open karala refund aran uuta dunna. :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    mage yaaluwekge account ekak limit wela uge salli (or salli walin kotasak) gaththe onna ohoma. mama yawapu payment ekakata case ekak open karala refund aran uuta aran dunna. :yes:


    :yes: ඇයි බන් මේ පේපැල් නැත්තේ අපිට. අපි ලංකාවට විදේශ විනිමය උපයනවා නේ.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    call paypal and tell them sender is asking for money back but you can't refund because no option available. ask them to refund for you and they will do it