paypal to Hnb card දවස් කියකින් වගේ එනවද
මගේ paypal එකෙන් HNB card එකට ගිය බදාද withdraw කල.එදාම හවස් වෙනකොට complete වෙලා තිබුන. එත් මන් දැනුත් ATM එකෙන් ගිහින් බැලුව. තම වැටිලා නැනේ බන්. හෙටට සතියයි.කවද ඒවිද බන් මේක.?

උබලට දවස් කියකින් වගේ එනවද ගොඩක්ම දවස් ගියේ කියක් විතරද