PayPal Withdrawal to HNB Issue

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන් මම Card Centre එකට කතා කලාම උන් කියනවා PayPal to HNB දැන් Withdraw කරන්න බැරිලු.

    Central Bank එකෙන් Block කරලලු තියෙන්නේ.

    මේක ඇත්තද..?

    පහුගිය දවස් වල කරපු කවුරු හරි ඉන්නවද..?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    උන්ගෙන් අහ අහ ඉන්නේ මොකටද.. :D
    අද 4ට withdraw කරා..
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    මචන් මම Card Centre එකට කතා කලාම උන් කියනවා PayPal to HNB දැන් Withdraw කරන්න බැරිලු.

    Central Bank එකෙන් Block කරලලු තියෙන්නේ.

    මේක ඇත්තද..?

    පහුගිය දවස් වල කරපු කවුරු හරි ඉන්නවද..?
    card center eken ahanna epa bn. paypal kohomat lankavata support karanne nahane. ape kollo hora vidiyatane ohoma salli ganne. card ceter call karama ekatat kela wevi. mama nam withdraw karalanaha. eth matahitena de qvve machan. ungen ahanne natuva shape eke withdraw karanne mama hitanne