මම නම් දන්නේ නෑ මේක අලුත් දෙයක්ද පරණ දෙයක්ද කියල. දැන් මම PayPal එකෙන් HNB visa card එකට withdraw කරපුහම තත්පරෙන් සල්ලි එනවා HNB එකට.
Charges මොනවත් නෑ
මම දැන් $495 USD withdraw කරා, 65,785.54/= අවා තත්පරෙන් (Rate = 132.89)
Proof ඕන නම් කියන්ඩ දාන්නම්
Congratz
P.S: $5 කැපිල තිබ්බ PayPal එකෙන්
Paypal malaysia
Charges මොනවත් නෑ
මම දැන් $495 USD withdraw කරා, 65,785.54/= අවා තත්පරෙන් (Rate = 132.89)
Proof ඕන නම් කියන්ඩ දාන්නම්
Congratz
P.S: $5 කැපිල තිබ්බ PayPal එකෙන්

Paypal malaysia
Last edited:

Instant එනවා.. 

meka hodaida ban?