PayPal to Sri Lanka

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    විදේශ විනිමය රටකට ලැබීම යනු සංවර්දනයේ සහ ණයෙන් මිදීමේ එකම දොරටුවයි.
    මේසදහා මහාපරිමාණ මෙන්ම කුඩා පරිමාණයේ ව්‍යවසායක දායකත්වය අතිශයින්ම වැදගත්.
    අන්තර්ජාලය යනු ලොව සෑම පරිමානයකම ව්‍යවසාකයන්ට අන්ගිගි තෝතැන්නක් මෙන්ම දිනකනට ඩොලර් බිලියන ගණන් සැරිසරන ස්ථානයක් බවට පත්වී හමාරය. ලංකාවේද තාක්ෂණයෙන් පරිපුන් ව්‍යවසායකයන් සිටියත් ඔවුනට මේසදහා අවස්ථාව ලැබී නැති අතර පුද්ගලිකව ඔවුන්ගේ මෙන්ම සමස්ථයක් ලෙස රටටද අහිමිවන විදෙශමුදල් ප්‍රමාණය අතිමහත්ය.
    PAYPAL යනු දැනට ලොව වැඩිම පිරිසක් භාවිතාකරන, උපරිම ආරක්ෂාවක් ලබාදෙන, භාවිතයට ඉතා පහසු, මුදල් ලබාගැනීමේ ක්‍රමයකි. දැනට ලංකාවේ මෙමගින් මුදල් ලබාගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නැත. එම නිසා අන්තර්ජාලයේ තම භාණ්ඩ හා සේවාවන් විකිණීමට විශේෂයෙන් කුඩා හා මද්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට මග ඇහිරී ඇත.

    පසුගිය රජය සමයේද මෙම ප්‍රශ්නට පිළිතුරක් වෙනුවට රංගනයක් පමණක් ඉදිරිපත් කෙරුණි..
    නව රජයෙන් මෙයට නියම විසදුම හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමු..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    නව රජයෙන් මෙයට නියම විසදුම හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමු..
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    නව රජයෙන් මෙයට නියම විසදුම හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමු..

    Ow abn samahara Refund Ganna be, samahara payment ohe Gal wela thiyanawa,
     

    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    owu meka ganna puluwan nan hondai.dan inne central bank eke aluth chairman kenekne.anika dr.harsha de silva ta me seen eka therei.kalin online petition ekak sign kala neda oka lankawata ganna.aith e wage seen ekak kala nan hari.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සයිබර් කොල්ලො කෙල්ලො ගැන සෑහෙන්න රෙස්පෙක්ට් එකක් MY3 මාමිට තියෙනවා. ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ. හැබැයි දැනෙන්න ඉල්ලන ඔනේ.
     
    Dec 15, 2012
    560
    36
    0
    නව රජයෙන්ද රංගනයක් බලාපොරොත්තු වෙමු (මුන් මේකටත් බද්දගහයි):growl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,657
    113
    රජය මොකද්ද කියන එක උන්ට වැදගත් නෑ. ලංකාව වගේ රටකට දෙන එක උන්ට දැනට පාඩුයි කියල කියල තිබ්බ උන්ගෙ වෙබ් එකේ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෙළයෙක්;17844972 said:
    රජය මොකද්ද කියන එක උන්ට වැදගත් නෑ. ලංකාව වගේ රටකට දෙන එක උන්ට දැනට පාඩුයි කියල කියල තිබ්බ උන්ගෙ වෙබ් එකේ.

    Please send me the link
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නව රජයෙන් මෙයට නියම විසදුම හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමු..
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කවුරු උනත් කමක් නෑ රට හදනවනං එච්චරයි..අවුලකට තියෙන්නේ මොකා ආවත් ඒක වෙන්නේ නැති එකනේ..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    සයිබර් කොල්ලො කෙල්ලො ගැන සෑහෙන්න රෙස්පෙක්ට් එකක් MY3 මාමිට තියෙනවා. ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ. හැබැයි දැනෙන්න ඉල්ලන ඔනේ.

    hamotama hambawuna. cyber kolloanta nam thawamath monawath hambawune naha. wifi dunneth naha. mulu ratatama wifi implement karanna kohamath kal yanawa. api balamu idiriyata monawada wenne kiyala. aduma tharame wifi denna lasthi wenawa kiyalawath media eke kiwwa nam hondai.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නව රජයෙන් මෙයට නියම විසදුම හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමු



     
    Dec 15, 2012
    560
    36
    0
    කවුරු උනත් කමක් නෑ රට හදනවනං එච්චරයි..අවුලකට තියෙන්නේ මොකා ආවත් ඒක වෙන්නේ නැති එකනේ..

    :baffled:මෛත්‍රී හොදයි යකෝ එයා රජෙක්නෙවේ ගමේ කොල්ලෙක්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නව රජයෙන් මෙයට නියම විසදුම හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමු.. :)