Paypal verify කරන්නේ කොහොමද? plz help මචන්ලා

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Paypal verify කරන්නේ කොහොමද? plz help මචන්ලා

    මචං මන් ටිකකට කලින් HNB එකට call කරලා paypal ඒකේ varify code එක ඉල්ලගත්ත. ඊට පස්සේ paypal එකට ලොග් වෙලා, veryfy card කියන තැන ක්ලික් කරලා ඊට පස්සේ අපු page ඒකේ, code එක ගැහුවා. ඊට පස්සේ account එක verify උනා කියල message එකක් අව. Account status එක දැන් තියෙන්නේ, Verified කියල.

    එත් බන්. email address එකට හෝ ගාල, paypal එකෙන් emails එනවා ඉවරයක් නැහැ, confirm your debit or credit card කියල. ඒ emails වල තියෙන්නේ මචන් confirm කරන්න ඕනේ ආකාරය. ඉතින් මන් දැන් එක පාරක් verify කරානේ. අයි මචං එහෙම emails එන්නේ. මට තේරෙන් නෑ බන්, දන්නා කෙනෙක් ඉන්නවම් කියන්නකෝ.
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    oya emails wala link click karala credit card details denna epa. dunnoth uba iwari.
    e mails ewanne pay pal nemei. unta oona ube details ganna