ok mcn. awul mukuth awith nadda HNB use karaddi danata? rep+++HNB use karanne man danne naha com ...
Thanks mcn! අද ත්රෙඩ් එකක කෙනෙක් කියලා තිබුනා මේ සීන් එකටම කොමර්ෂල් ගියාම කිව්වලු දවස් 10කින් කියල කාර්ඩ් එක දෙන්නේ. මම හෙට යන්න හිතන් ඉන්නේ.Com bank hugak branch wala ewelema card eka denawa
Eka atm.ekata dala bill eka check kalama active wenwa
Ewelema phone eken oder karanna puluwan ebay
Mama card eka gatta dawasema item godak oder kala dan dan ewa ennawa patta anika 0 wenakan salli ganna puluwan
Refund dawas 3 wge enawa
Ungee services 24/7 anika card eka online bank facilities ekath tiyena nisa oder 1n ekata ape balance checkkara ganna puluwan,
Thanks mcn! අද ත්රෙඩ් එකක කෙනෙක් කියලා තිබුනා මේ සීන් එකටම කොමර්ෂල් ගියාම කිව්වලු දවස් 10කින් කියල කාර්ඩ් එක දෙන්නේ. මම හෙට යන්න හිතන් ඉන්නේ.

100$ lanka paypal එකට ආවත් ලිමිට් කරන අවුල් තියෙනවද? මට විත්ද්රෝ කරන්න ඕනේ නෑ.online payment වලට විතරයි.වැඩක් නැහැ ඕයි ඕවට වෝට් කරලා. ලංකාවට තවම පේපැල් නැහැ. . මැලේසියන් හරි ෆිලිපින් හරි දාල හැදුවත් ඩොලර් 100 ට වැඩ වැඩි මුදලක් අවොත් ලිමිට් කරනවා. මටනම් දැන් පේපැල් අරහන්.
මම දැන් පේසා තම පාවිච්චි කරන්නේ .
මන් අර ගත්තම කියන්නන් මචන් දවස් කීයක් ගියාද කියල. ගොඩක් අය commercial හොඳයි කියනවා. ස්කුවී නං කොහේ හරි කියල තිබුන HNB හොඳයි එකේ අඩුවෙන් කපා ගන්නේ වගේ කතාවක් මතක විදියටEka tamai matath tiyena awula mata edma.dunna machan...![]()



වැඩක් නැහැ ඕයි ඕවට වෝට් කරලා. ලංකාවට තවම පේපැල් නැහැ. . මැලේසියන් හරි ෆිලිපින් හරි දාල හැදුවත් ඩොලර් 100 ට වැඩ වැඩි මුදලක් අවොත් ලිමිට් කරනවා. මටනම් දැන් පේපැල් අරහන්.
මම දැන් පේසා තම පාවිච්චි කරන්නේ .