Paypal Vote

What is better for paypal?

  • Commercial

    Votes: 19 48.7%
  • HNB

    Votes: 17 43.6%
  • OTHER

    Votes: 3 7.7%

  • Total voters
    39

Top Hat

Member
Mar 27, 2016
173
14
0
Paypal වලට වැඩියෙන් වාසි Commercial ද HNB ද නැත්තන් වෙන මොකක් හරි ද? වෝට් කරලා බම්ප් එකක් දාපල්ලා මචන්. වාසි ඇයි පාඩු ඇයි කියලත් පොඩ්ඩක් කියපල්ලා මචන් දන්නේ නැති අයට දැන ගන්න.
 
Top Hat

Member
Mar 27, 2016
173
14
0
HNB card එකක් ගන්නේ නැතිව බෑන්ක් අකවුන්ට් එකෙන් විතරක් paypal active කර ගන්න පුළුවන්ද?
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Com bank hugak branch wala ewelema card eka denawa
    Eka atm.ekata dala bill eka check kalama active wenwa
    Ewelema phone eken oder karanna puluwan ebay
    Mama card eka gatta dawasema item godak oder kala dan dan ewa ennawa patta anika 0 wenakan salli ganna puluwan
    Refund dawas 3 wge enawa
    Ungee services 24/7 anika card eka online bank facilities ekath tiyena nisa oder 1n ekata ape balance checkkara ganna puluwan,

    * habei mama nam kiyanne ubala online payment walata witharak wenama account ekak com ekw open karanna mokada currents account eka link karanna epa paypal walata api danne ne koi wele salli ussaida kiyala aka nisa wenama.ekak open karala ona gana dala oder karapalla. Eke salli tiyanna epa
     
    Last edited:

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Com bank hugak branch wala ewelema card eka denawa
    Eka atm.ekata dala bill eka check kalama active wenwa
    Ewelema phone eken oder karanna puluwan ebay
    Mama card eka gatta dawasema item godak oder kala dan dan ewa ennawa patta anika 0 wenakan salli ganna puluwan
    Refund dawas 3 wge enawa
    Ungee services 24/7 anika card eka online bank facilities ekath tiyena nisa oder 1n ekata ape balance checkkara ganna puluwan,
    Thanks mcn! අද ත්‍රෙඩ් එකක කෙනෙක් කියලා තිබුනා මේ සීන් එකටම කොමර්ෂල් ගියාම කිව්වලු දවස් 10කින් කියල කාර්ඩ් එක දෙන්නේ. මම හෙට යන්න හිතන් ඉන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Thanks mcn! අද ත්‍රෙඩ් එකක කෙනෙක් කියලා තිබුනා මේ සීන් එකටම කොමර්ෂල් ගියාම කිව්වලු දවස් 10කින් කියල කාර්ඩ් එක දෙන්නේ. මම හෙට යන්න හිතන් ඉන්නේ.

    Eka tamai matath tiyena awula mata edma.dunna machan...:confused:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    වැඩක් නැහැ ඕයි ඕවට වෝට් කරලා. ලංකාවට තවම පේපැල් නැහැ. . මැලේසියන් හරි ෆිලිපින් හරි දාල හැදුවත් ඩොලර් 100 ට වැඩ වැඩි මුදලක් අවොත් ලිමිට් කරනවා. මටනම් දැන් පේපැල් අරහන්.

    මම දැන් පේසා තම පාවිච්චි කරන්නේ .
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    වැඩක් නැහැ ඕයි ඕවට වෝට් කරලා. ලංකාවට තවම පේපැල් නැහැ. . මැලේසියන් හරි ෆිලිපින් හරි දාල හැදුවත් ඩොලර් 100 ට වැඩ වැඩි මුදලක් අවොත් ලිමිට් කරනවා. මටනම් දැන් පේපැල් අරහන්.

    මම දැන් පේසා තම පාවිච්චි කරන්නේ .
    100$ lanka paypal එකට ආවත් ලිමිට් කරන අවුල් තියෙනවද? මට විත්ද්රෝ කරන්න ඕනේ නෑ.online payment වලට විතරයි.

    පේපැල් විත්ද්‍රෝ හදල දෙනවා කිව්වා.
    ගූගල් බැලුන් උඩ අරිනවා කිව්වා.
    පගාව ඉල්ලපු නිසා ලංකාව දෙන්න ගිහින් නැතිවුන ගූගල් ශාඛාව ආයෙත් ලංකාවට අරන් දෙනවා කිව්වා.
    ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා.
    ඕවා අහන්න ගියාම ගියාම කියනවා "අම්මට හූ*$% නැතිව ඉඳපන්" කියලා
    දැන් හරිනේ අපිට
    harin-fernando.jpg
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Eka tamai matath tiyena awula mata edma.dunna machan...:confused:
    මන් අර ගත්තම කියන්නන් මචන් දවස් කීයක් ගියාද කියල. ගොඩක් අය commercial හොඳයි කියනවා. ස්කුවී නං කොහේ හරි කියල තිබුන HNB හොඳයි එකේ අඩුවෙන් කපා ගන්නේ වගේ කතාවක් මතක විදියට
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    මාත් commercial
    card එකනම් එදාම මට හම්බවුනා...:):):)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    mama heta hnb ekk ganna inne bn paypal link karala money withdraw karanna ? sirawata com da hoda hnb da ? mama balapu hamathnama thibbe hnb hoday kiyala ne bn . :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    commercial:cool::cool:

    ගෙවන්නන්නේ අවුලක් නැ,
    ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගන්න විතරයි තියෙන්නේ,

    මම කාර්ඩ් එක ගත්තේ සති දෙකකට පස්සේ, නම ප්‍රින්ට් කරගන්න කාර්ඩ් එකේ ඇම්මක් තිබ්බා එකයි,නැත්තන් එදාම එවෙලේම කාර්ඩ් එක දෙනවා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    වැඩක් නැහැ ඕයි ඕවට වෝට් කරලා. ලංකාවට තවම පේපැල් නැහැ. . මැලේසියන් හරි ෆිලිපින් හරි දාල හැදුවත් ඩොලර් 100 ට වැඩ වැඩි මුදලක් අවොත් ලිමිට් කරනවා. මටනම් දැන් පේපැල් අරහන්.

    මම දැන් පේසා තම පාවිච්චි කරන්නේ .

    pesa kianne mokakda