Paypal vs card payment : ebay

lilman

Well-known member
  • May 10, 2009
    40,113
    53,080
    113
    Colombo
    මේ දෙකෙන්ම කැපෙන්නෙ එකම ගානද ??

    සල්ලි අඩුවෙන් කැපෙන එක මොකක්ද ??

    පේපෑල් වලින් ගෙවන එකේ තියන වාසි මොනවද ?
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    No idea abt it. I guess paypal.
    හැබැයි, Paypal use කරොත් අඩු ගානේ refund එකක් හරි ගන්න chance එකක් තියෙනවා. :baffled:
     
    • Like
    Reactions: lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    Direct Card payment : Currency conversion fee එකක් ඇඩ් වෙනවා
    Paypal (inked credit/debit cards) : Currency conversion fee එකක් ඇඩ් වෙනවා


    Paypal (Digital Wallet) : no currency conversion fee, (උදා- ඔන්ලයින් වැඩ කරලා පේපැල් එකට එන USD වගෙ)
     
    • Like
    Reactions: pasimal and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,113
    53,080
    113
    Colombo
    Paypal (Digital Wallet) : no currency conversion fee, (උදා- ඔන්ලයින් වැඩ කරලා පේපැල් එකට එන USD වගෙ)

    ලංකාවෙ පේපෑල් එකකට මේම සල්ලි ගන්න පුලුවන්ද මචන් ?

    පේපෑල් වලින් ගෙවන එකේ තියන වාසි මොනවද ?
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    ලංකාවෙ පේපෑල් එකකට මේම සල්ලි ගන්න පුලුවන්ද මචන් ?

    පේපෑල් වලින් ගෙවන එකේ තියන වාසි මොනවද ?
    ගන්න පුලුවන් ලංකාවේ බැංකුවට Withdraw කරන්න බෑ
     
    • Like
    Reactions: kinkon and lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    ලංකාවෙ පේපෑල් එකකට මේම සල්ලි ගන්න පුලුවන්ද මචන් ?

    පේපෑල් වලින් ගෙවන එකේ තියන වාසි මොනවද ?
    lankwe pp වලට බැ බන්.. (සෙන්ට් ඔන්ලි)
    pp වොලෙට් එකෙ තියෙන USD වලින් ගෙවන එකේ වාසිය ඉතිං කරන්සි කන්වර්ට් ෆීස් නැති එක

    PP වල්ට කාර්ඩ් ඇඩ් කරලා ගෙවන එකෙන් වාසිය සෙකුරිටි හොදයි කියන එකතමයි,

    කාර්ඩ් එකෙන් ගෙව්වම
    USD buying rate එකට නෙහ් අපිට ගන්න වෙන්නෙ ටිකක් වැඩියෙන් යනවා google රේට් වලට වඩා..
     
    • Like
    Reactions: lilman