tika dawasak hitapan ibema hariyanawa. card eka sri lankan hinda oya labba enne.
කොච්චර කල් වගේ යනවද මචන්?
tika dawasak hitapan ibema hariyanawa. card eka sri lankan hinda oya labba enne.
කෝල් කරන්න ගිහින් ආයේ දවස් 180ට ලිමිට් කරා නේ![]()

mage oya error eka awilla call karala hada gatta.මගේ පර්මන්ට් ලිමිට් කරපු එකක් මචන්mage oya error eka awilla call karala hada gatta.

කවදාවත් බං ලොකු ගාණක් Withdraw කරන්න යන්න එපා බං.
ebay order tkk damma. masa 1 hmarkin wge nknma hrigya
incognito mood eka dala bapalan,
netham call ekak deepan paypal ekata
meken try kalada https://www.paypal.com/wdfunds
harigiye nathnam unge FB ekata msg ekkak danna FB eke respond karanawa.
kohomath uba customer care contact karala error eka gana kiwwama una account eka verify karai.
Oka mona rate ekkakda? Real details walin verify karanna bari ekkak na limit wena ewa nawatthanna nam ba putho
ඊශ්‍රායල් බන් දාල තියෙන්නේ ෆේක් ඒවගෙන් හදලා තියෙන්නේ එකනේ සින් එක.