PAYPAL withdraw help එකක්

Smile

Member
Dec 15, 2008
155
6
0
හායි මචංලා මට පොඩි උදව්වක් කරපන් උඹලා pay pal වලින් උඹලා ‍බැංකුවට සල්ලි ගන්නේ කොහොමද . මම Plimus වලින් කලින් සල්ලි අරන් තියෙනවා දැන් උන් moneybookers support කරන්නේ නෑ. මගේ pay pal account එකේ සල්ලි ටිකක් එකතු වෙලා තියෙනවා ගන්න විදිහක් නෑ ක්‍රමයක් කියපන්කෝ.

අපේ pay pal, online money expert ලා ඉන්නවනේ.
 
moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    HNB international debit card eken ganna puluwan,,habai macho ube paypal eka srilanka vidiyata hadapu ekak nam sorry.com thamai,,lankawata paypal support nathilu
     
    Smile

    Member
    Dec 15, 2008
    155
    6
    0
    HNB international debit card eken ganna puluwan,,habai macho ube paypal eka srilanka vidiyata hadapu ekak nam sorry.com thamai,,lankawata paypal support nathilu

    මගේ තියෙන්නේ HNB international debit card එකක් තමයි. PAYPAL account එක malaysian විදිහට හදලා තියෙන්නේ. දැන් පොඩි ගානකුත් එකතු වෙලා තියෙනවා. කොහොමද බං කෙලින්ම HNB එකට ගන්නේ. පොඩ්ඩක් කියපන්කෝ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මගේ තියෙන්නේ HNB international debit card එකක් තමයි. PAYPAL account එක malaysian විදිහට හදලා තියෙන්නේ. දැන් පොඩි ගානකුත් එකතු වෙලා තියෙනවා. කොහොමද බං කෙලින්ම HNB එකට ගන්නේ. පොඩ්ඩක් කියපන්කෝ

    Then just withdrew
     
    wellage8361

    Member
    May 23, 2012
    6
    0
    0
    machan...withdraw walin account walata ena money....walin ganudenu karanda...account eka varify karala thiyendama oneda?