paypal_ලිමිට්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ paypal එක ලිමිට් වෙලා මේක නැතිකර ගන්න කොහොමද බං මේ පොටෝ එක ටිකක් බලන්න

    dh8xd.jpg

    විසදුමක් අවශ්‍යයි මචංලා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Photo ID & Address proofs yawanna thiyenne. Uba mona karalada oka une? Balance eka keeyak thiyada? Card ekak link karalada?

    කොහෙමද බං ඒව යවන්නේ මාසයක් විතර ගියේ නෑ එකවුන්ට් එකට බැලන්ස් එක $88 විතර තිබ්බා මතක හැටියට අද කාඩ් එක ලින්ක් කරන්න යද්දි තමයි බං දැක්කේ

    Uba hnb ekata withdraw karada

    නෑ අද කාඩ් එක දාන්න යද්දි තමයි දැක්කේ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Hodata mathak karapan uba anthimata karapuwa. kata hari salli yawwada?
    ඔව් ඔව් මතකයි අන්තිමට මම කොල්ලෙක්​ට සල්ලි යැව්වනේ

    Paypal eken liyum ewanne naha bun. oya thiyenne ape bill/bank account ekaka address eka thiyena ekak ewanna kiyala

    කාටද කොහෙමද යවන්නේ මචං දැං කාඩ් එක දැම්මොත් හරි යන්නැද්ද

    ubage address eka verify karanna wenawalu. uba deepu adress ekata liyumak ei. card eka damme nathinam card eka dala verify karanna

    ලියුමක් නං ආවේ නෑ බං කාඩ් එක දැම්මෝත් හරි යයිද නැත්තං ඒත ලිමිිට් එක තිබ්බෝත් කෙලවෙනවනේ
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    කාටද කොහෙමද යවන්නේ මචං දැං කාඩ් එක දැම්මොත් හරි යන්නැද්ද

    Oya issara link eka click karapan machan, Scan karala upload karanna thiyenne. Fax karannath puluwan. Mageth limit una eka parak, mama driving licen ekai/banku pothai/passport ekai yawwe. yawala call karala kiwwama un balanawa. 2days walin un limit eka remove karanawa. Card eka link kaloth card ekatath badu. Document PS karanna ona yawanna kalin.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙමයි බන්.. උබ ගේ අකොඋන්ට් access එකක් unauthorized විදිහට paypal එකෙන් ඇදුරන් තියෙන්නේ. එකට තමයි අකොඋන්ට් එක ලිමිට් එකක් දල තියෙන්නේ.
    අකොඋන්ට් එක හදද්දී දාපු info වලට ගැලපෙන පස්පෝර්ට්,හෝ ඩ්‍රයිවින්ග් ලයිසන් එක ස්කෑන් කරලා , ඒ paypal address එකට ම තියෙන මාස 6 කට වඩා පරණ නැති ඔයාගේ ම නම තියෙන බිල් එකක් එක්ක අප්ලොඩ් කරන්න. 24hr ඇතුලත lift වෙයි.
    paypal අකොඋන්ට් එක හදද්දී දාපු උපන්දිනේ වත් වෙනස් වෙන්න බෑ පස්පෝර්ට්,හෝ ඩ්‍රයිවින්ග් ලයිසන් එකේ.
    වෙනස් උනොත් 180 කට ලිමිට් කරනවා.
     
    මම තවම කාඩ් එක දාල නෑ බං අද කාඩ් එක දාන්න යද්දී තමයි මේක ආවේ මම කාඩ් එකේ පින් එක තව දවස් 2 කින් දාන්න යන්නේ එතකොට ලිම්ට් එක අයින් වෙයිද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,315
    6,165
    113
    මම තවම කාඩ් එක දාල නෑ බං අද කාඩ් එක දාන්න යද්දී තමයි මේක ආවේ මම කාඩ් එකේ පින් එක තව දවස් 2 කින් දාන්න යන්නේ එතකොට ලිම්ට් එක අයින් වෙයිද
    card ake addres wenasda hadapu addres 1ka samana nane.:oo: wena wedeyakata thamai proof karanna wenne.