paypale ප්‍රශ්නයක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං මං  ebay එකේ බඩුවක් සෙල් කලා .. උන් පේමන්ට් එක කරලා ඒත් තාම not recevied කියලා වැටෙනවා
    paypal එකට වැටිලත් නෑ
    මොකක් කේස් එක
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය බන් සමහර උන් බෑන්ක් අකවුන්ට් එකෙන් කරනවා නේ USA AUS වගේ.එතකොට තමා... පේමන්ට් එක ක්ලිඅර් වෙන්න දවස් 7ක් වගේ යනවා එතකම් ෂිප් කරන්න එපා. සමහර වෙලාවට පෙම්ට් එක කැන්සල් වෙනවා එහෙම උනොත් ඉවරයි.
     
    :yes::yes: