PBX Help - කෝල් සෙන්ටර් එකක් හදන්න

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට පොඩි සීන් එකක් දැන ගන්න ඕන කට්ටියගෙන්. නොදන්න අය බම්ප් එකකින් සප් එකක් දීගෙන යන්න....

    මට ඕන කරල තියෙනව මොබිටෙල් එකේ වගේ(එච්චර ලොකුවට නෙමෙයි ගොඩක් පොඩියට :D :D) හොට්ලයින් එකක් හදන්න. ඒ කියන්නෙ කවුරුහරි කතා කරාම රෙකෝඩින් එකක් යනව ඒක අදාළ ඒජන්ට්ට ට්‍රාන්ස්ෆර් වෙලා යනව. ඊට පස්සෙ ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව කියල හිතන්න. එයිට අමතරව කට්ටිය එළියෙ ඉන්නත් පුලුවන්. එතකොට ඇතුලෙ ෆෝන්ස් ඔෆ් කරල නම් එළියෙ ඒවට කෝල් එක ෆෝවර්ඩ් වෙලා යන්න ඕන. මේ වගේ සීන් කරපු අය දන්නව නම් මට විස්තර ටිකක් දෙනවද? මේකට කියන ටර්ම් එකවත් මම හරියට දන්නෙ නෑ කොහෙන්ද අහුලගත්ත ටර්ම් එකක් තමයි මම ත්‍රෙඩ් එකට දැම්මෙ. හැබැයි මේ සොලියුෂන් එක පුලුවන් අඩුවට කරගන්න ඕන. මේ හොට්ලයින් එක වගේ රෙකෝඩින් යන එක ලොකු වැඩක් නම් රෙකෝඩින් නැතුව හරි කමක් නෑ අර විදියට කෝල්ස් ෆෝවර්ඩ් වෙවී යනව නම්.

    ඒවගේම දැනගන්න ඕන මේවට හරියට පැකේජ් මොනවද කියලත් ඒවගේ මිල ගණං එක්කම. මොබිටෙල් වගේ නම් කම්පැනි එක ඇතුලෙ ඕන තරම් කෝල්ස් ගන්න පුලුවන් නේහ්. එතකොට ඇතුලෙන් පිට නෙට්වර්ක්ස් වලට කෝල් ගත්තොත් කොහොම රේට් එකක් යාවිද ඒව ගැනත් මට දැනගන්න ඕන. Pvt Ltd බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනව.

    මට මේ ගැන දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න අනිත් අය බම්ප් එකකින් සප් එකක් දෙන්න.

    තෑන්කස් :)
    එල!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Pabx company call karala balmu..
    Tawa dialog ekenuth hosted pabx service eka denawa.

    *** Cx call karama recording play wenna , number obamna kiyana ekata kiyanne IVR kiyala..***
    මචං මේවට යන කොස්ට් එක ගැන හෙම අයිඩියා එකක් තියේද? මොකද මාසෙකට ලොකු ගානක් ගෙවන්න සෙට් වුණොත් තේරුමක් නෑ. එකපාර ගෙවල සිස්ටම් එක ගන්නව නම් ඉෂූ එකක් නෑ. තව කෝපරේට් කෝල්ස් ප්ලෑන් කොහොමද මචං?

    තෑන්ක්ස් රිප්ලයි එකට :)
     
    • Like
    Reactions: TNHM

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    මචං මේවට යන කොස්ට් එක ගැන හෙම අයිඩියා එකක් තියේද? මොකද මාසෙකට ලොකු ගානක් ගෙවන්න සෙට් වුණොත් තේරුමක් නෑ. එකපාර ගෙවල සිස්ටම් එක ගන්නව නම් ඉෂූ එකක් නෑ. තව කෝපරේට් කෝල්ස් ප්ලෑන් කොහොමද මචං?

    තෑන්ක්ස් රිප්ලයි එකට :)

    Umba issara wela requrement eka pabx karana eketa kiyapan..
    Single Office ekakta wagenam dialog hosted pabx therumak nathiwey.

    Pabx eke mewage option thiyenawa.

    IVR / programmable key phone ( telephone akkita number obala call eka transfer koranna )
    Telephone trunking ( incoming / outgoing call walata. Outgoing call operator anuwa filter karala yawanna puluwan...etc
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕUmba issara wela requrement eka pabx karana eketa kiyapan..
    Single Office ekakta wagenam dialog hosted pabx therumak nathiwey.

    Pabx eke mewage option thiyenawa.

    IVR / programmable key phone ( telephone akkita number obala call eka transfer koranna )
    Telephone trunking ( incoming / outgoing call walata. Outgoing call operator anuwa filter karala yawanna puluwan...etc
    හරි මචං මම කෝල් එකක් දාල බලන්නම්. මට ඇත්තටම අදහසක් ගන්න ඕන මේකට මාසෙකට කීයක් වගේ යනවද කියල. මොකද මේ වගේ සොලියුෂන් එකක් කන්ෆිගර් කරල මේවට මොනවහරි කෝලින් ප්ලෑන් එකක් දාන්න ඕන නේහ්.
    Metropolitan karanwa. Ape office eke PBX system ekata 1M withara giya
    මේවගේ ගානක් වුණත් අවුලක් නෑ මචං One time නම්. ඒත් මාසෙකට ලොකු ලොකු ගණං සෙට් වෙනව නම් තමයි ප්‍රශ්නෙ. තෑන්ක්ස් මචං රිප්ලයි එකට.
     
    • Like
    Reactions: TNHM

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    oka mobitel ekata kata karanna,untama kiyala oka setup karaganna puluwan,aka lesi mokada umbata kisideyak maintain karanna one ne-ex backup line, lightning issue monawat ne
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    Not worth running your own OpenSource PBX solution. There are many. The service provider offer probably would be cheaper for a small office.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    dialog hire karanna epa. dialog kattiya karrneth profit adui vage num pita kattiyata vade baradena eka. ubata quoe karna gana vadi. pbx eka samnyen 4 connection equipment ekka 1.5lak vage yanawa. but support gannawa num venama gewanna oni. aniwa issues enawa. call line down wena ewa. sip down wena case. pbx maintennace vage ewwa.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oka FreePBX wage ekak use karala kara ganna puluwan. usersla gana anuwa thamai price eka wenas wenne.

    RS 20 000 kata aduwen podi ekak hadanna puluwan
    ------ Post added on Sep 30, 2021 at 2:10 PM
    මචං යූසර්ස්ල ගාන කියල අදහස් කරේ මොකක්ද? තියෙන ටෙලිෆෝන්ස් ගානද? මගේ වැඩේට ඔෆිස් එක ඇතුලෙ උපරිම වුණොත් ෆෝන්ස් 4ක් වගේ ඇති හැබැයි ගෙදර ඉඳල කස්ටමර්ස්ල හැන්ඩ්ල් කරන අය ඉන්නව. එයාලට කෝල් ෆොවර්ඩ් වෙන්න ඕන. මට ඇත්තටම අදහසක් නෑ මේකට ගන්න වෙන ප්ලෑන් එක මොකක් කියලත්. මම දැන් එකෙක්ට කිව්ව කෝල් කරල විස්තර ටික අහල කියන්න කියල. මොකද මට අදහසක් ගන්න ඕන මචං මාසෙකට මොන වගේ ගානක් යට කරන්න වෙයිද කියල.
    oka mobitel ekata kata karanna,untama kiyala oka setup karaganna puluwan,aka lesi mokada umbata kisideyak maintain karanna one ne-ex backup line, lightning issue monawat ne
    උන් මේව සෙට්අප් කරන වැඩත් කරනවද මචං.
    Api kala eka line ekak nam gaana adui. Api line 4k gahuwa. 2 laks wage giye
    ලයින් 4ක් කියල අදහස් කරේ මොකක්ද? ඒ කියන්නෙ එළියෙන් කනෙක්ෂන් 4ක් ගැහුවද නැත්නම් ෆෝන් 4ක් සෙට් කරා වගේ දෙයක්ද? එහෙම කනෙක්ෂන් ගොඩක් ගන්න ඕන නෑ නේද? ඇයි එක කනෙක්ෂන් එකෙන් කෝල්ස් එකපාර ගන්න බැරිද?
    Not worth running your own OpenSource PBX solution. There are many. The service provider offer probably would be cheaper for a small office.
    Thanks for the advice bro. Will check it :)
    issella kiyanna amathaka una. ubawa policiyen allan giyata api ne. karana magulak TRC eken permision aran karapan.
    ඒ මොකක්ද මචං ඒ සීන් එක.
    dialog hire karanna epa. dialog kattiya karrneth profit adui vage num pita kattiyata vade baradena eka. ubata quoe karna gana vadi. pbx eka samnyen 4 connection equipment ekka 1.5lak vage yanawa. but support gannawa num venama gewanna oni. aniwa issues enawa. call line down wena ewa. sip down wena case. pbx maintennace vage ewwa.
    කොහොමත් මචං මම වොරි වෙන්නෙ මේන්ටේනන්ස් කොස්ට් එක ගැන. සෙට් අප් කරන්න ෆී එකක් ගියාට අවුලක් නෑ. මොකද මේ කනෙක්ෂන් වලට මාසෙකට ගානක් ගෙවන්නත් වෙයිනේ ඒ ගැනත් මට හරියට අවබෝධයක් නෑ මචං.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    මචං යූසර්ස්ල ගාන කියල අදහස් කරේ මොකක්ද? තියෙන ටෙලිෆෝන්ස් ගානද? මගේ වැඩේට ඔෆිස් එක ඇතුලෙ උපරිම වුණොත් ෆෝන්ස් 4ක් වගේ ඇති හැබැයි ගෙදර ඉඳල කස්ටමර්ස්ල හැන්ඩ්ල් කරන අය ඉන්නව. එයාලට කෝල් ෆොවර්ඩ් වෙන්න ඕන. මට ඇත්තටම අදහසක් නෑ මේකට ගන්න වෙන ප්ලෑන් එක මොකක් කියලත්. මම දැන් එකෙක්ට කිව්ව කෝල් කරල විස්තර ටික අහල කියන්න කියල. මොකද මට අදහසක් ගන්න ඕන මචං මාසෙකට මොන වගේ ගානක් යට කරන්න වෙයිද කියල.

    උන් මේව සෙට්අප් කරන වැඩත් කරනවද මචං.

    ලයින් 4ක් කියල අදහස් කරේ මොකක්ද? ඒ කියන්නෙ එළියෙන් කනෙක්ෂන් 4ක් ගැහුවද නැත්නම් ෆෝන් 4ක් සෙට් කරා වගේ දෙයක්ද? එහෙම කනෙක්ෂන් ගොඩක් ගන්න ඕන නෑ නේද? ඇයි එක කනෙක්ෂන් එකෙන් කෝල්ස් එකපාර ගන්න බැරිද?

    Thanks for the advice bro. Will check it :)

    ඒ මොකක්ද මචං ඒ සීන් එක.

    කොහොමත් මචං මම වොරි වෙන්නෙ මේන්ටේනන්ස් කොස්ට් එක ගැන. සෙට් අප් කරන්න ෆී එකක් ගියාට අවුලක් නෑ. මොකද මේ කනෙක්ෂන් වලට මාසෙකට ගානක් ගෙවන්නත් වෙයිනේ ඒ ගැනත් මට හරියට අවබෝධයක් නෑ මචං.
    setup karana eka onetime fee. habai samahra features walat wenama gewanna oni. example IVR, advanced Call reports, call times toggle etc.mata hariyatama mathaka na. rs120000 vage yanwa per year maintenance.
     
    • Love
    Reactions: sithija.h

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    මචං යූසර්ස්ල ගාන කියල අදහස් කරේ මොකක්ද? තියෙන ටෙලිෆෝන්ස් ගානද? මගේ වැඩේට ඔෆිස් එක ඇතුලෙ උපරිම වුණොත් ෆෝන්ස් 4ක් වගේ ඇති හැබැයි ගෙදර ඉඳල කස්ටමර්ස්ල හැන්ඩ්ල් කරන අය ඉන්නව. එයාලට කෝල් ෆොවර්ඩ් වෙන්න ඕන. මට ඇත්තටම අදහසක් නෑ මේකට ගන්න වෙන ප්ලෑන් එක මොකක් කියලත්. මම දැන් එකෙක්ට කිව්ව කෝල් කරල විස්තර ටික අහල කියන්න කියල. මොකද මට අදහසක් ගන්න ඕන මචං මාසෙකට මොන වගේ ගානක් යට කරන්න වෙයිද කියල.
    oi okkoma tika FreePBX eken kaanna puluwan.

    ඒ මොකක්ද මචං ඒ සීන් එක.
    lankawe VoIP use karanna ba TRC eke permission nethuwa
    ------ Post added on Sep 30, 2021 at 5:29 PM
     
    • Love
    Reactions: sithija.h

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    සොලුෂන්ස් කීපයක් තියනව මචන්. pay as you go වගෙත්. Capital වැඩිය යන එකකුත් නෑ. මම නම්බර් එකක් දෙන්නම් call කරල බලන්න.
     
    • Love
    Reactions: sithija.h