මට පොඩි සීන් එකක් දැන ගන්න ඕන කට්ටියගෙන්. නොදන්න අය බම්ප් එකකින් සප් එකක් දීගෙන යන්න....
මට ඕන කරල තියෙනව මොබිටෙල් එකේ වගේ(එච්චර ලොකුවට නෙමෙයි ගොඩක් පොඩියට
) හොට්ලයින් එකක් හදන්න. ඒ කියන්නෙ කවුරුහරි කතා කරාම රෙකෝඩින් එකක් යනව ඒක අදාළ ඒජන්ට්ට ට්‍රාන්ස්ෆර් වෙලා යනව. ඊට පස්සෙ ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව කියල හිතන්න. එයිට අමතරව කට්ටිය එළියෙ ඉන්නත් පුලුවන්. එතකොට ඇතුලෙ ෆෝන්ස් ඔෆ් කරල නම් එළියෙ ඒවට කෝල් එක ෆෝවර්ඩ් වෙලා යන්න ඕන. මේ වගේ සීන් කරපු අය දන්නව නම් මට විස්තර ටිකක් දෙනවද? මේකට කියන ටර්ම් එකවත් මම හරියට දන්නෙ නෑ කොහෙන්ද අහුලගත්ත ටර්ම් එකක් තමයි මම ත්‍රෙඩ් එකට දැම්මෙ. හැබැයි මේ සොලියුෂන් එක පුලුවන් අඩුවට කරගන්න ඕන. මේ හොට්ලයින් එක වගේ රෙකෝඩින් යන එක ලොකු වැඩක් නම් රෙකෝඩින් නැතුව හරි කමක් නෑ අර විදියට කෝල්ස් ෆෝවර්ඩ් වෙවී යනව නම්.
ඒවගේම දැනගන්න ඕන මේවට හරියට පැකේජ් මොනවද කියලත් ඒවගේ මිල ගණං එක්කම. මොබිටෙල් වගේ නම් කම්පැනි එක ඇතුලෙ ඕන තරම් කෝල්ස් ගන්න පුලුවන් නේහ්. එතකොට ඇතුලෙන් පිට නෙට්වර්ක්ස් වලට කෝල් ගත්තොත් කොහොම රේට් එකක් යාවිද ඒව ගැනත් මට දැනගන්න ඕන. Pvt Ltd බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනව.
මට මේ ගැන දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න අනිත් අය බම්ප් එකකින් සප් එකක් දෙන්න.
තෑන්කස්
එල!
මට ඕන කරල තියෙනව මොබිටෙල් එකේ වගේ(එච්චර ලොකුවට නෙමෙයි ගොඩක් පොඩියට
) හොට්ලයින් එකක් හදන්න. ඒ කියන්නෙ කවුරුහරි කතා කරාම රෙකෝඩින් එකක් යනව ඒක අදාළ ඒජන්ට්ට ට්‍රාන්ස්ෆර් වෙලා යනව. ඊට පස්සෙ ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව කියල හිතන්න. එයිට අමතරව කට්ටිය එළියෙ ඉන්නත් පුලුවන්. එතකොට ඇතුලෙ ෆෝන්ස් ඔෆ් කරල නම් එළියෙ ඒවට කෝල් එක ෆෝවර්ඩ් වෙලා යන්න ඕන. මේ වගේ සීන් කරපු අය දන්නව නම් මට විස්තර ටිකක් දෙනවද? මේකට කියන ටර්ම් එකවත් මම හරියට දන්නෙ නෑ කොහෙන්ද අහුලගත්ත ටර්ම් එකක් තමයි මම ත්‍රෙඩ් එකට දැම්මෙ. හැබැයි මේ සොලියුෂන් එක පුලුවන් අඩුවට කරගන්න ඕන. මේ හොට්ලයින් එක වගේ රෙකෝඩින් යන එක ලොකු වැඩක් නම් රෙකෝඩින් නැතුව හරි කමක් නෑ අර විදියට කෝල්ස් ෆෝවර්ඩ් වෙවී යනව නම්. ඒවගේම දැනගන්න ඕන මේවට හරියට පැකේජ් මොනවද කියලත් ඒවගේ මිල ගණං එක්කම. මොබිටෙල් වගේ නම් කම්පැනි එක ඇතුලෙ ඕන තරම් කෝල්ස් ගන්න පුලුවන් නේහ්. එතකොට ඇතුලෙන් පිට නෙට්වර්ක්ස් වලට කෝල් ගත්තොත් කොහොම රේට් එකක් යාවිද ඒව ගැනත් මට දැනගන්න ඕන. Pvt Ltd බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනව.
මට මේ ගැන දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න අනිත් අය බම්ප් එකකින් සප් එකක් දෙන්න.
තෑන්කස්

එල!