abans,softlogic,singer
Mcn laptop neda ewa wala thiyenne? Pc na neda?
Mcn laptop neda ewa wala thiyenne? Pc na neda?

තියෙනව මචං
ගිහිං උන් එක්ක කතාකරපන්, උබට ඕනි model එක කිවුවහම උන් ගෙන්නල දෙනව
Mcn ehema ganna hoda pc ekak kiyapanko.
abans,softlogic,singer
singer එකෙන් මම සල්ලි ඔකොම දීලා ඉස්සර එකක් ගත්තා. එකේ බෝඩ් එක ගියාම උන් මට දාලා දුන්නේ රු 10000 විතර තියෙන Atom බෝඩ් එකක් මට මෙලෝ වැඩක් කරගන්න බැරි උණා එකෙන් ඔකුන්ගේ ඒවා ගන්නවට වඩා හොදයි උබට පරණ pc එකක් ගන්න එක
ehema kiyanna bane bn, ub karanna yana de anuwa thama eka theerane wenne.. ubta honda pc eka thawa kenekta honda nathiwenna puluwan ne..
i3 3rd gen <
4GB <
500GB <
2GB Separate VGA <
ekak balanna..