PC එකක් රට ගෙනියන්න පුලුවන්ද? (HELP!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචන් මගේ PC එක මම රට යනවනම්, ඒකත් Damage වෙන්නේ නැතිව ගෙනියන්න විදිහක් තියෙනවද? මෙහෙම ගෙනියපු කවුරුහරි ඉන්නවද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සෝමපාල සහෝදරයා මිය ගියා නේද. එතුමාගේ පරිඝනකය විදෙස් ගත කරන්නේ ඇයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)
    Bubble Wrap වලින් Wrap කරලා හෙලවෙන්නේ නැතිවෙන්න ඇදුම් දාල පැක් කරන්න පුළුවන්
    ඕන නම් fragile ස්ටිකර් එකක් බැග් එකේ අලවන්න
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)
    Casing eka ena box ekema regiform kali thiyanawa nam eke dan yanna puluwan.
    Naththan athulta regiform dala ewage wena box ekak hadaganna..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Bubble Wrap වලින් Wrap කරලා හෙලවෙන්නේ නැතිවෙන්න ඇදුම් දාල පැක් කරන්න පුළුවන්
    ඕන නම් fragile ස්ටිකර් එකක් බැග් එකේ අලවන්න

    Casing eka ena box ekema regiform kali thiyanawa nam eke dan yanna puluwan.
    Naththan athulta regiform dala ewage wena box ekak hadaganna..
    Airport එකේ බඩු එහා මෙහා කරද්දී අවුලක් යයිද? උන් බඩු විසික් කරන්නේ නෑ නේද?

    සෝමපාල සහෝදරයා මිය ගියා නේද. එතුමාගේ පරිඝනකය විදෙස් ගත කරන්නේ ඇයි
    A mama newe
     
    • Like
    Reactions: Yin And Yang

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පුලුවන් බං. මමයි මගේ යාලුවෙකුයි 2012 ගෙනාවා Singapore ඉඳලා Checked Luggage එකේ. හැබැයි ඉතින් ඉතින් Fragile Handle with Care stickers ගහගන්න මතක ඇතුව luggage බාර දෙන තැනින්. උඹේ කේසින් එක ආව බොක්ස් එක අර රිජිෆෝම් එක්ක තියෙ නම් අවුලක් නෑ. නැත්තම් ඉතින් බබල් රැප් කරන්න වෙන්නේ. ලොකු GPU එකක් තියෙ නම් ඒක ගලවලා වෙනම ගෙනියන්න. කොටින්ම කිව්වොත් හෙලවෙන කෑලි තියෙ නම් ඒවා ගලවපන් වැඩි හොඳට.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    පුලුවන් බං. මමයි මගේ යාලුවෙකුයි 2012 ගෙනාවා Singapore ඉඳලා Checked Luggage එකේ. හැබැයි ඉතින් ඉතින් Fragile Handle with Care stickers ගහගන්න මතක ඇතුව luggage බාර දෙන තැනින්. උඹේ කේසින් එක ආව බොක්ස් එක අර රිජිෆෝම් එක්ක තියෙ නම් අවුලක් නෑ. නැත්තම් ඉතින් බබල් රැප් කරන්න වෙන්නේ. ලොකු GPU එකක් තියෙ නම් ඒක ගලවලා වෙනම ගෙනියන්න. කොටින්ම කිව්වොත් හෙලවෙන කෑලි තියෙ නම් ඒවා ගලවපන් වැඩි හොඳට.
    Thank you machan <3
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Airport එකේ බඩු එහා මෙහා කරද්දී අවුලක් යයිද? උන් බඩු විසික් කරන්නේ නෑ නේද?
    Check in කරන counter එකේ ඉන්න කෙනාට කියලා fragile ලේබල් එකක් ගහලා දාගන්න, එතකොට අවුලක් නෑ.

    ඔයා යන airlines එක අනුව වෙනස් වෙන්න පුළුවන් මම අන්තිමට දූපතෙන් පිට ගිහින් එන වෙලාවේ Qatar airways touch flight ආවේ, විදුරු බඩු මූට්ටු වාගයක් main luggage දාගෙන ආවා කිසි අවුලක් උනේ නෑ මම fragile cargo කියලා declare කරගත්තා,වෙනම belt එකක දැම්ම sticker කරලා
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    උබට time තියේනම් insta pack කියල product එකක් තියෙනවා ඒක PC එකේ empty space එකට දාපන් . YT එකේ ටියුටෝරියල්ස් තියෙනවා . මන් ලංකාවට ගෙනාවේ එහෙමයි .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මචන් මගේ PC එක මම රට යනවනම්, ඒකත් Damage වෙන්නේ නැතිව ගෙනියන්න විදිහක් තියෙනවද? මෙහෙම ගෙනියපු කවුරුහරි ඉන්නවද?
    RAM, GPU වගේ ගැලවෙන කෑලි වෙනම පැක් කරපන්, ඔය හුකන්නලා ඕක කොහොමත් එහෙ මෙහෙ විසිකරනවා, ඉතින් ගැලවෙන්න පුලුවන් කෑලි ගලවලා වෙනම පැක් කරපන්
     
    • Like
    Reactions: Yin And Yang

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)
    Puluwan, checkin danna fragile electronic device kiyala. Ethakota wenama handle karanawa

    Bubble wrap karanna hodata gedarin aran yaddi