මචන් මගේ PC එක මම රට යනවනම්, ඒකත් Damage වෙන්නේ නැතිව ගෙනියන්න විදිහක් තියෙනවද? මෙහෙම ගෙනියපු කවුරුහරි ඉන්නවද?
Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)බෑග් එකේ දාගෙන යන්න
Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)
Bubble Wrap වලින් Wrap කරලා හෙලවෙන්නේ නැතිවෙන්න ඇදුම් දාල පැක් කරන්න පුළුවන්Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)
Casing eka ena box ekema regiform kali thiyanawa nam eke dan yanna puluwan.Damage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)
Bubble Wrap වලින් Wrap කරලා හෙලවෙන්නේ නැතිවෙන්න ඇදුම් දාල පැක් කරන්න පුළුවන්
ඕන නම් fragile ස්ටිකර් එකක් බැග් එකේ අලවන්න
Airport එකේ බඩු එහා මෙහා කරද්දී අවුලක් යයිද? උන් බඩු විසික් කරන්නේ නෑ නේද?Casing eka ena box ekema regiform kali thiyanawa nam eke dan yanna puluwan.
Naththan athulta regiform dala ewage wena box ekak hadaganna..
A mama neweසෝමපාල සහෝදරයා මිය ගියා නේද. එතුමාගේ පරිඝනකය විදෙස් ගත කරන්නේ ඇයි
Thank you machan <3පුලුවන් බං. මමයි මගේ යාලුවෙකුයි 2012 ගෙනාවා Singapore ඉඳලා Checked Luggage එකේ. හැබැයි ඉතින් ඉතින් Fragile Handle with Care stickers ගහගන්න මතක ඇතුව luggage බාර දෙන තැනින්. උඹේ කේසින් එක ආව බොක්ස් එක අර රිජිෆෝම් එක්ක තියෙ නම් අවුලක් නෑ. නැත්තම් ඉතින් බබල් රැප් කරන්න වෙන්නේ. ලොකු GPU එකක් තියෙ නම් ඒක ගලවලා වෙනම ගෙනියන්න. කොටින්ම කිව්වොත් හෙලවෙන කෑලි තියෙ නම් ඒවා ගලවපන් වැඩි හොඳට.
Check in කරන counter එකේ ඉන්න කෙනාට කියලා fragile ලේබල් එකක් ගහලා දාගන්න, එතකොට අවුලක් නෑ.Airport එකේ බඩු එහා මෙහා කරද්දී අවුලක් යයිද? උන් බඩු විසික් කරන්නේ නෑ නේද?
RAM, GPU වගේ ගැලවෙන කෑලි වෙනම පැක් කරපන්, ඔය හුකන්නලා ඕක කොහොමත් එහෙ මෙහෙ විසිකරනවා, ඉතින් ගැලවෙන්න පුලුවන් කෑලි ගලවලා වෙනම පැක් කරපන්මචන් මගේ PC එක මම රට යනවනම්, ඒකත් Damage වෙන්නේ නැතිව ගෙනියන්න විදිහක් තියෙනවද? මෙහෙම ගෙනියපු කවුරුහරි ඉන්නවද?

Puluwan, checkin danna fragile electronic device kiyala. Ethakota wenama handle karanawaDamage වෙන්නේ නැද්ද බං? මොකක්හරි Standard Procedure එකක් තියේද? (Bubble Wrap වලින් ඔතනවා වගේ)