PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Amd walata daana eka poddak karadarai anith ewata wada.
    ekai mama mulinma damme Intel nam lesi kiyala..

    GraphicsEnabler=No
    deela baluwada?
    Safe mode baluwada?
    mkath wada kale nattham VGA eka galawala install karala balapan machan onboard VGA tiyenawa nam......

    ow ban oka nemai code okkoma wage try kala. mage plan ekak tiyanawa hakingtosh ekak build karanna. ubata hithena widihata hoda hardware monada. VGA nathuwa. R9 VGA ekak have ekata wiyadam karana eka boru wadak.

    and uba dannawada use karapu imac wikunana tanak or link ekak
     
    Last edited:
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Gigabyte boards godak ewa support hodatama. Mama gigabyte ekak gatthema mac daanna one nisa. anith eka intel processor. ATI VGA support karanawa adui tikak. eth aulak na oka hadaganna puluwan wei..
    Machan malabe tiyenawa pot ekak. Malabe boys school eka paare. 140,000/- k weddi ganna puluwan used Mint condition Imac ekak. eeta wada wiyadam karanawa nam puluwan 27inch wage ekak ganna..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලැප් එකකට දානවා නම් මචෝ.. දෙතුන් පාරන් research කරලම දාපන්..
    මන් පුදුම කට්ටක් කාලා තියෙනවා. Niresh,iATKOS වගේ distro try කරා.

    මන් කියන්නේ ලැප් එකකට දානවා නම් පුතෝ. HDD එකේ තියෙන දේවල් ගැන අදහසක් තියෙනවා
    නම් අත්හැරගනින්.. මට Dual Boot කරන්න ගිහින් කෙළවුණ.. ඒ වගේ පරිස්සමෙන් මුල ඉදන්
    Study කරලා කරන්න.. ජයවේවා :D:D

    මේවා බලන්න විස්තර ඕනි නම්

    http://www.macbreaker.com/p/installation-guides.html
    http://www.macbreaker.com/2012/01/is-your-computer-hackintosh-compatible.html
    http://www.macbreaker.com/2014/04/the-best-hackintosh-laptops-of-2013-2014.html
    http://www.tonymacx86.com/forums/laptop-compatibility.114/

    ඔව් බන් මම දැන් දෙතුන්දෙනෙක්ටම කිව්වා
    ලැප් එකට දාන එක risk එකක් කියලා
    උඹ ඉතින් ලැපට දාගත්තද?
    මගේ නම් Desktop එකක් නිසා Dual Boot අවුලක් උනේ නෑ
    මොකද HDD 2ක් තිබ්බා එකක windows install කරලම තිබ්බා කලින්
    Mac osx දානකොට windows HDD ඒක ගැලෙව්වා
    Install උනාට පස්සේ ආයිත් සෙට් කලා දැන් දෙකම වැඩ

    :D:D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban oka nemai code okkoma wage try kala. mage plan ekak tiyanawa hakingtosh ekak build karanna. ubata hithena widihata hoda hardware monada. VGA nathuwa. R9 VGA ekak have ekata wiyadam karana eka boru wadak.

    and uba dannawada use karapu imac wikunana tanak or link ekak

    http://ikman.lk/en/ad/apple-imac-27-for-sale-colombo

    http://ikman.lk/en/shops/the-little-mac-shop

    Slim Model එකක් ගන්න බලපන් පට්ට ලස්සනයි ඒක
    ටිකක් ගණන් හැබැයි.
    උඩ තියෙන එකනම් නෝර්මල් මොඩල් එකක්ද කොහෙද(sure na)
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඔන්න මගේ එක දැම්මා මුලින්ම

    Screen_Shot_2016_04_30_at_7_22_51_AM.png

    Screen_Shot_2016_04_30_at_7_23_24_AM.png

    Screen_Shot_2016_04_30_at_7_24_14_AM.png

    Screen_Shot_2016_04_30_at_7_23_12_AM.png

    oya namath ekkma tiyenne:P:P
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ දවස් වල නම් මොකටවත් අත ගහන්නේ නැ...අල්ලන අල්ලන එක කෙල වෙනවා.. අලුත්ම ගත්ත dongle එක firmware ගහන්න ගිහින් කෙල උනා... ෆෝන් එකේ display ගියා..තව එක එක ඒවා උනා...ටිකක් පහු වෙලා බලනවා...දාන්න නම් අසයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ දවස් වල නම් මොකටවත් අත ගහන්නේ නැ...අල්ලන අල්ලන එක කෙල වෙනවා.. අලුත්ම ගත්ත dongle එක firmware ගහන්න ගිහින් කෙල උනා... ෆෝන් එකේ display ගියා..තව එක එක ඒවා උනා...ටිකක් පහු වෙලා බලනවා...දාන්න නම් අසයි..

    :lol::lol::lol::lol::lol:
    Meka daanna epa ehenam
    HDD ekata kela wela yai..​
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චූටි පුතා මේ විදිහට මවුන්ටන් ලයන් හරි ස්නෝව් ලියෝපොඩ් හරි දාගන්න බැරිද? :rolleyes:
    මට මේ කැප්ටන් එක දිරවන්නෙම නෑ :eek:
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චූටි පුතා මේ විදිහට මවුන්ටන් ලයන් හරි ස්නෝව් ලියෝපොඩ් හරි දාගන්න බැරිද? :rolleyes:
    මට මේ කැප්ටන් එක දිරවන්නෙම නෑ :eek:

    Meka el captain nemei ban
    Yosemite.
    El captain ekath mey wage thamai.
    Snow Loepard eka nam lesi ban daanna..
    Eka Iboot CD eken daanna puluwan Snow Lepoard DVD copy ekak tiyenawa nam..
    Eth ewage aluth ewata drivers ganne na ban. leda godai..
    Snow Leopard idan Lion update karanna puluwan,...
    Lion eke idan moutntain ekath puluwan athi...
     
    Last edited: