PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Windows app Run Karanna Puluwanda???
    Elazzz!!! :)

    බෑ මචන් exe වැඩ කරන්නේ නෑ ඇපල් වල
    ඒ නිසාම windows වලට තියෙන වයිරස් වැඩ කරන්නෙත් නෑ ඇපල් එකේ
    වින්ඩෝස් වලට තියෙන හැම sfotware එකම තියෙනවා බන් ඇපල් වලට
    උඹ ඇප් කියලා කියන්නේ windows 10 වලට දානවා වගේ ඒවද?
    ඒවගේ ඇප් තියෙනවා App store එකේ ඒවා ගන්න පුලුවන්

    gaming walata kohomda??
    මචන් ඇපල් වලට ගේම්ස් එනවා අඩුයි
    එන්නේ නැත්තේ නෑ
    ඒ නිසයි ඇපල් වල windows රන් කරන්න chance එකක් දීලා තියෙන්නේ
    windows හරහා ගේම්ස් ගහන්න පුලුවන්
    ඒත් අපිට එහෙම ඕන නෑ අපිට dual boot කරන්න පුලුවන් windows
    ඇපල් වල bootcamp කියලා එකක් තියෙනවා ඒකෙත් වෙන්නේ ඕකමයි
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mamath oka dan godak dawas thisse try karanawa. mage eka installation screen ekedi freez wenawa. AMD boot loader ekakwath hariyata wada na.

    menna me error 2ka enawa

    Mulinma enne " PCI Configuration begin"

    hitapu gaman oka compleate wela
    "Only single RAM bank (128 bytes)" kiyala stuck wenawa. mama patta gemak dunna hariyanne na. puluwannam udawwak karapan.

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඕක මචන් පරණ Snow Leopard එක
    ඕක ආවේ 2007 වගේ මතක විදියට
    තාමත් වැඩ කරනවා අලුත් මැෂින් වලට අලුත් iboot එක download කරගත්තා නම්
    ඕක දාලා තේරුමක් නෑ මම කියපු system එකට install කරනවා නම්
    ඕක ඕන වෙනවා bootable pen එක හදාගන්න අනිත් විදියට install කරනවා නම්
    http://www.elakiri.com/forum/showthread.php?t=1586209
    මේ තියෙන්නේ අනිත් විදිය
    මේකේ හිටපු ඩයල් එකකගෙන් තමයි මාත් දන්නේ නැති ඒවා අහගත්තේ
    උඹ දාලා තියෙන link එක ඕන වෙනවා මම දැන් දාපු ලින්ක් එක විදියට install කරනවා නම්
    අන්තිමට බලපන් කියවලා මාත් මාර කට්ටක් කෑවා දාගන්න මුලින්ම

    :):):):):)
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mamath oka dan godak dawas thisse try karanawa. mage eka installation screen ekedi freez wenawa. AMD boot loader ekakwath hariyata wada na.

    menna me error 2ka enawa

    Mulinma enne " PCI Configuration begin"

    hitapu gaman oka compleate wela
    "Only single RAM bank (128 bytes)" kiyala stuck wenawa. mama patta gemak dunna hariyanne na. puluwannam udawwak karapan.

    මචන් උඹ තාම install Screen එක ගන්න බැරුවද ඉන්නේ?
    උඹ Unibeast වලින්ද දාන්න හැදුවේ නැත්තම් මම දුන්න විදියට yosemite zone DMG එකෙන්ද?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන් උඹ තාම install Screen එක ගන්න බැරුවද ඉන්නේ?
    උඹ Unibeast වලින්ද දාන්න හැදුවේ නැත්තම් මම දුන්න විදියට yosemite zone DMG එකෙන්ද?

    ow ban mama uba kiyana widihata tamai kale yosemite-zone walin danna haduwe

    ow installation screen ekata yanna baruwa inne
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Unge forum wala ahuwa melo ballek utthara den na

    Code:
    Stuck on Setup OS Yosemite[COLOR=#272A34][FONT=Helvetica Neue]My Gig[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]AMD Phenom X4 9850 BE
    M.Board: Foxcone A79A-S[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]VGA: Sapphire r9 270x 4gb[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]Ram DDR2 8GB[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]Keyboard : USB[/FONT][/COLOR]
    
    [COLOR=#272A34][FONT=Helvetica Neue]i tried to start setup using /amd -v.[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]but it screen stuck on " PCI Configuration begin"[/FONT][/COLOR]
    
    [COLOR=#272A34][FONT=Helvetica Neue]then i used /amd64 -v, /amd64 npci=0x3000 -v  , npci=0x3000 -v[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]Screen Stuck on RTC: Only single RAM bank (128 bytes)[/FONT][/COLOR]
    
    [COLOR=#272A34][FONT=Helvetica Neue]anyone help me ?[/FONT][/COLOR]
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban mama uba kiyana widihata tamai kale yosemite-zone walin danna haduwe

    ow installation screen ekata yanna baruwa inne

    Unge forum wala ahuwa melo ballek utthara den na

    Code:
    Stuck on Setup OS Yosemite[COLOR=#272A34][FONT=Helvetica Neue]My Gig[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]AMD Phenom X4 9850 BE
    M.Board: Focone p35A[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]VGA: Sapphire r9 270x 4gb[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]Ram DDR2 8GB[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]Keyboard : USB[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue] [/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]i tried to start setup using /amd -v.[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]but it screen stuck on " PCI Configuration begin"[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue] [/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]then i used /amd64 -v, /amd64 npci=0x3000 -v  , npci=0x3000 -v[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]Screen Stuck on RTC: Only single RAM bank (128 bytes)[/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue] [/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue] [/FONT][/COLOR]
    [COLOR=#272A34][FONT=Helvetica Neue]anyone help me ?[/FONT][/COLOR]

    Amd walata daana eka poddak karadarai anith ewata wada.
    ekai mama mulinma damme Intel nam lesi kiyala..

    GraphicsEnabler=No
    deela baluwada?
    Safe mode baluwada?
    mkath wada kale nattham VGA eka galawala install karala balapan machan onboard VGA tiyenawa nam......
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    කලින් ක්‍රම දෙකකට osx දැම්මා drivers දාගන්න බැරි උන හින්දා වැඩේ අල්ලලා දැම්මා. :rolleyes:
    thanks bn :love:
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    ලැප් එකකට දානවා නම් මචෝ.. දෙතුන් පාරන් research කරලම දාපන්..
    මන් පුදුම කට්ටක් කාලා තියෙනවා. Niresh,iATKOS වගේ distro try කරා.

    මන් කියන්නේ ලැප් එකකට දානවා නම් පුතෝ. HDD එකේ තියෙන දේවල් ගැන අදහසක් තියෙනවා
    නම් අත්හැරගනින්.. මට Dual Boot කරන්න ගිහින් කෙළවුණ.. ඒ වගේ පරිස්සමෙන් මුල ඉදන්
    Study කරලා කරන්න.. ජයවේවා :D:D

    මේවා බලන්න විස්තර ඕනි නම්

    http://www.macbreaker.com/p/installation-guides.html
    http://www.macbreaker.com/2012/01/is-your-computer-hackintosh-compatible.html
    http://www.macbreaker.com/2014/04/the-best-hackintosh-laptops-of-2013-2014.html
    http://www.tonymacx86.com/forums/laptop-compatibility.114/

    • Like
    Reactions: .amda