PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අඩේ තව පුංචි පහේ ප්‍රශ්න ටිකක් තියෙනව මචෝ.

    මේකෙන් අපි පාටිෂන් කරල තියෙන අනික් පාටිෂන් වලට අවුලක් යය්ද? මම කිව්වෙ අපි වින්ඩෝස් නම් තෝරලා C එකටම දානවනෙ. මේකෙත් එහෙම කරන්න පුළුවන්ද නැත්තං ෆුල් ෆෝමැට්ම දෙන්න වෙනවද?

    අනික තමා මචෝ මේකට අපි නෝමලි බාන සොෆ්ට්වෙයා දාන්න පුළුවන්ද. නැත්තං මැක් වර්ෂන්ම දාන්න ඕනද?

    රෙප් ලැබේවි ඊලඟ පැය 24 ඇතුලත :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Full format karanna wei machan..
    Mac version tamai machan daanna wenne
    habai ithin softawares gana baya wenna deyak na ona software ekak tiyenawa..
    meka tikak parana thread ekakne
    dan aluth version ekak awilla athi meke.
    mama nam pc eken meka ain karala tiyenne dan
    mage job eka graphic nisa printer eka use wenawa
    Tikak parana printer eka support na mac walata
    a nisa windows daala tiyenne meka ain karala..

    VM eke bari weida??

    VM eketh puluwan..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මචං මම ගාව ලැපක් තියෙන්නේ
    Processor එක Intel Core I3
    RAM 4 GB

    මටත් මේක ගහගන්න බැරිවෙයිද මචං... :confused:

    mama meka dakke dan machan
    lap ekak nam daanna epa.
    drivers hoyaganna bari wei.
    owage touch ekata wifi walata power management ekata bluetooth walata pawa wenama drivers daanna epai..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    thread eka dakka kal :D

    anna 10.12.5 release wela. Pascal cards walata drivers nvidia eken deela. ;)

    dan okkoma wada karanne windows da etakota @amda
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thread eka dakka kal :D

    anna 10.12.5 release wela. Pascal cards walata drivers nvidia eken deela. ;)

    dan okkoma wada karanne windows da etakota @amda

    ow ban printer eka nathuwa ba ban.
    nattham arake aulak na...
    kohomath thawa kaalayak yanakota hama PC ekatama wage daanna puluwan wei apple..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වටිනා පොස්ට් එකක් මාත් ලගදීම දාන්න ඉන්නේ . developing වැඩ වලට .......