අඩේ තව පුංචි පහේ ප්රශ්න ටිකක් තියෙනව මචෝ.
මේකෙන් අපි පාටිෂන් කරල තියෙන අනික් පාටිෂන් වලට අවුලක් යය්ද? මම කිව්වෙ අපි වින්ඩෝස් නම් තෝරලා C එකටම දානවනෙ. මේකෙත් එහෙම කරන්න පුළුවන්ද නැත්තං ෆුල් ෆෝමැට්ම දෙන්න වෙනවද?
අනික තමා මචෝ මේකට අපි නෝමලි බාන සොෆ්ට්වෙයා දාන්න පුළුවන්ද. නැත්තං මැක් වර්ෂන්ම දාන්න ඕනද?
රෙප් ලැබේවි ඊලඟ පැය 24 ඇතුලත