PC එකට රිංගන හොරු අල්ලමු ද??????

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    PC එකට රිංගන හොරු අල්ලමු ද??????

    අපි password දාලා shoutdown කරල යන PC එකට අපි නැති වෙලාවට කවුරු හරි Log වෙන්න හැදුවොත් හොයා ගන්න ක‍්‍රමයක් තියෙනවද?

    BUMPඑකක් වත් දාගෙන යන්න...............
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    program ekak hadanna wei wage

    Bump

    tumblr_lywlreH1Ha1r4kfic.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    meka karanne kohomada machan ?

    kiyaladeepanko karana widiya...?????????
    කී ලොගර් එකක් දානව කියන්නෙ
    කවුරු හරි ලොග් වෙලා කරන දේවල් ටයිප් කරන පාස්වඩ් සේරම සේව් වෙනව වෙලාවත් එක්කම
    හොරා රින්ගල කරන සේරමදේවල් හිස්ට්‍රි එකේ හිටිනව
    ලොගින් ටයිම් එකේ ඉදලා
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කී ලොගර් එකක් දානව කියන්නෙ
    කවුරු හරි ලොග් වෙලා කරන දේවල් ටයිප් කරන පාස්වඩ් සේරම සේව් වෙනව වෙලාවත් එක්කම
    හොරා රින්ගල කරන සේරමදේවල් හිස්ට්‍රි එකේ හිටිනව
    ලොගින් ටයිම් එකේ ඉදලා


    කොෆ්හොමද ඉතින් හදන්නෙ ????????????????