sirwatama bn. oya deka thama supirimaVideos blaannam POT Player
https://potplayer.daum.net
SIndu AHannam MusicBee
https://www.getmusicbee.com
(Meke patta options godak thiyenne)
sirwatama bn. oya deka thama supirimaVideos blaannam POT Player
https://potplayer.daum.net
SIndu AHannam MusicBee
https://www.getmusicbee.com
(Meke patta options godak thiyenne)
VLC එකේ පුලුවන්,මං අහන්නෙ හොද ප්ලේයර් එකක් නෙවෙයි. සබ් එක මැච් වෙන්නේ නැති වෙලවට සබ් එක එහට මෙහාට කරන්න පුළුවන් ප්ලේයර් එකක් . උඩ මං දලා තියෙන්නෙ splayer එකෙ 4ටො එකක්. එකෙ යට බාර් එකෙ තියෙන්නෙ සබ් එක එහෙ මෙහෙ කරන බටන් . ඒ වගේ ලෙසියෙන්ම සබ් එක වෙනස් කරන්න පුළුවන් ප්ලේයර් එකක්
Videos blaannam POT Player
https://potplayer.daum.net
SIndu AHannam MusicBee
https://www.getmusicbee.com
(Meke patta options godak thiyenne)
Thanks Mechara Kal use kale Pot eka, 60 FPS eka patta wage Splash eka demma ThanksMan nam splash player eka thamai use karanne video 60fps wage dammama movies walatanam supiri ayenam wena player ekaknam use karanne na
math use kare splayer eka thamai, eth passe ram eka use wenna gattha, vertion eka maru kara, hari giye naMan nam splash player eka thamai use karanne video 60fps wage dammama movies walatanam supiri ayenam wena player ekaknam use karanne na
Cyberlink PowerDVD is the most advanced player as far as i know.
Mama Film balanneth eken thama.. Video and audio quality eka optimize karanawa supiriyata..
Thawa amathara wadagath features godak thiyenawa.. anika patta lassanai Player eka.. Latest version eka daganin.. Ekata purudu unama aye wena ekak use karanna hithenne na.
![]()
![]()
මේක හොදයි ගොඩක් හොද ඔප්ෂන්ස් තියෙනවා. සමරහ මූවීස් වල සවුන්ඩ් ෂපෝර්ට් කරන් නැහැ. ඒකයි තියෙන එකම අවුල.