PC එකට හොද player එකක්??

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මං අහන්නෙ හොද ප්ලේයර් එකක් නෙවෙයි. සබ් එක මැච් වෙන්නේ නැති වෙලවට සබ් එක එහට මෙහාට කරන්න පුළුවන් ප්ලේයර් එකක් . උඩ මං දලා තියෙන්නෙ splayer එකෙ 4ටො එකක්. එකෙ යට බාර් එකෙ තියෙන්නෙ සබ් එක එහෙ මෙහෙ කරන බටන් . ඒ වගේ ලෙසියෙන්ම සබ් එක වෙනස් කරන්න පුළුවන් ප්ලේයර් එකක්
    VLC එකේ පුලුවන්,

    ඕක ඉතින් කරන්න පුලුවන් වෙන්නෙ සබ් එක ශිෆ්ට් වෙලා තිබුනොත් වගේ තමයි

    සමහර ෆිල්ම් තියනවා ෆිල්ම් එක පැයයි අපි ගනිපු සබ් එක පැයයි විනාඩි 5ක් වගේ වර්ශන් එකකට හදපු සබ් එකක්, එහෙම උනොත් එක එක ටූල් දාල හදාගන්න වෙනවා අලුත් සබ් ෆයිල් එකක්, නැත්නම් සැරෙන් සැරේ ආයෙ සබ් එකේ පොසිශන් එක ඇජස් කරගන්න වෙනවා
     
    • Like
    Reactions: ecashlkpro

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    Man nam splash player eka thamai use karanne video 60fps wage dammama movies walatanam supiri ayenam wena player ekaknam use karanne na
    Thanks Mechara Kal use kale Pot eka, 60 FPS eka patta wage Splash eka demma Thanks
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    Man nam splash player eka thamai use karanne video 60fps wage dammama movies walatanam supiri ayenam wena player ekaknam use karanne na
    math use kare splayer eka thamai, eth passe ram eka use wenna gattha, vertion eka maru kara, hari giye na
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,514
    464
    83
    Cyberlink PowerDVD is the most advanced player as far as i know.
    Mama Film balanneth eken thama.. Video and audio quality eka optimize karanawa supiriyata..
    Thawa amathara wadagath features godak thiyenawa.. anika patta lassanai Player eka.. Latest version eka daganin.. Ekata purudu unama aye wena ekak use karanna hithenne na.


    powerdvd-1514-100577599-large.jpg


    powerdvd-010.png:300

    මේක හොදයි ගොඩක් හොද ඔප්ෂන්ස් තියෙනවා. සමරහ මූවීස් වල සවුන්ඩ් ෂපෝර්ට් කරන් නැහැ. ඒකයි තියෙන එකම අවුල.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    මට හිතාගන්න බෑ ඇයි කියලා කට්ටිය pot එක හොදයි කියන්නේ කියලා