Keyboard short cut keys thiyenava. Mama hithanne < > button dekada koheda.Mata one button walin karanna puluwan ekak. Lesiyenma.
Keyboard short cut keys thiyenava. Mama hithanne < > button dekada koheda.Mata one button walin karanna puluwan ekak. Lesiyenma.
PotPlayer eke godak advanced settings thiyenawa e wagema user interface eka godak clean and easy to navigateමට හිතාගන්න බෑ ඇයි කියලා කට්ටිය pot එක හොදයි කියන්නේ කියලා
මෙකෙ එක විඩියෝ එකක් play වෙනකොට තව විඩියෝ ෆයිල් එකක් open කරහාම වෙනම වින්ඩෝ එකකින් ඕපන් වෙන්නෙ. කලින් ප්ලේ වෙන එක එහෙම ප්ලේ වෙනවා. එපා වෙනවා.PotPlayer eke godak advanced settings thiyenawa e wagema user interface eka godak clean and easy to navigate
Mamana kamathima hethuwa ekata external filters (like Plugins) dala full customize karaganna puluwan maximum video, audio quality ekak ganna.
Basic files play karanna, sub titlte adjust karanna wage basic wada witharanam karanne VLC hodatama athi.
Player eke right click karala "preferences" yanna.මෙකෙ එක විඩියෝ එකක් play වෙනකොට තව විඩියෝ ෆයිල් එකක් open කරහාම වෙනම වින්ඩෝ එකකින් ඕපන් වෙන්නෙ. කලින් ප්ලේ වෙන එක එහෙම ප්ලේ වෙනවා. එපා වෙනවා.
ThanxPlayer eke right click karala "preferences" yanna.
eke pahala screenshot eke thiyena widiyata
"Multiple instances" option ekata "Disable: Play files in existing PotPlayer instance" eka select karala, apply ok karala balanna
View attachment 95453
MPC HCමං අහන්නෙ හොද ප්ලේයර් එකක් නෙවෙයි. සබ් එක මැච් වෙන්නේ නැති වෙලවට සබ් එක එහට මෙහාට කරන්න පුළුවන් ප්ලේයර් එකක් . උඩ මං දලා තියෙන්නෙ splayer එකෙ 4ටො එකක්. එකෙ යට බාර් එකෙ තියෙන්නෙ සබ් එක එහෙ මෙහෙ කරන බටන් . ඒ වගේ ලෙසියෙන්ම සබ් එක වෙනස් කරන්න පුළුවන් ප්ලේයර් එකක්
මෙකෙ එක විඩියෝ එකක් play වෙනකොට තව විඩියෝ ෆයිල් එකක් open කරහාම වෙනම වින්ඩෝ එකකින් ඕපන් වෙන්නෙ. කලින් ප්ලේ වෙන එක එහෙම ප්ලේ වෙනවා. එපා වෙනවා.

MPC-BE කියන්නේ මොකක්දMPC-BE
meka mata patta. sub adj karanne f1-f2