pc එකට viber ස්මාර්ට් ෆෝන් එකක් නැතුව...

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    pc එකට viber ස්මාර්ට් ෆෝන් එකක් නැතුව...

    bluestack app player එකේ viber වැඩ නෑ මචන්ලා...viber pc verision එක නැතුව pc එකකට viber install කරන්න හරියටම හරියන විදිහක් දන්නා පින්වතෙකු සිටිනම් උදව් කරනු මැනවි...!!!:):):lol::(
     
    Last edited:

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    phone ekata viber dala tiyena ayatama thama pc version eka tiyenne.... oyata yaluwek innawa nam smart phone ekak tiyena... viber puluwan android run wena phone eke sim eka nethuwa wena sim ekaka num ekak deela unath active karana..ethakota e dunna num ekata msg ekak enawa..e num eka eka 4n eke viber ekata deela mulin viber active karan inna oyage num ekata..eeta passe pc ekata viber daala.. oyage num eka denana.. phone eke viber ekata code ekak enawa..eka eeta passe pc ekata denna.. dan oyage num ekata viber tiyeanwa phone ekak nethtath. phone eke viber eka oyage neme nam viber app eke app info gihin clear data denna.eeta passe ekata wena viber ekak active karagan puluwan :D
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    PC version දාගත්තට මදි, ඒක activate කරන්න Mobile phone එකක් තියෙන්න ඕනේ. නමුත් Mobile එකෙන් viber අයින් කරලා වෙන එකකට sign in වුනොත් PC එකෙනුත් deactivate වෙනවා එතකොට උබේම phone එකට viber දාගන්න ඕනේ, ඉතින් බන් Phone එකක් ගනින් කෝ, ඕකට හොද phone එකක් ගන්න ලොකු ගාණක් යන්නේ නෑ.

    http://www.ideabeam.com/mobile/micromax-ninja-a27-price.html
    http://www.ideabeam.com/mobile/huawei-ascend-y220-price.html
    http://www.ideabeam.com/mobile/micromax-x455-price.html
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar96296_28.gif
    bump
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ඒක හරියන්නේ නෑ.
    hariyan nette na..oya widiyata thama man pc ekata viber dala tiyenne.
    PC version දාගත්තට මදි, ඒක activate කරන්න Mobile phone එකක් තියෙන්න ඕනේ. නමුත් Mobile එකෙන් viber අයින් කරලා වෙන එකකට sign in වුනොත් PC එකෙනුත් deactivate වෙනවා එතකොට උබේම phone එකට viber දාගන්න ඕනේ, ඉතින් බන් Phone එකක් ගනින් කෝ, ඕකට හොද phone එකක් ගන්න ලොකු ගාණක් යන්නේ නෑ.

    http://www.ideabeam.com/mobile/micromax-ninja-a27-price.html
    http://www.ideabeam.com/mobile/huawei-ascend-y220-price.html
    http://www.ideabeam.com/mobile/micromax-x455-price.html
    phone eke viber eka sign out /deactivate neme machn... app info gihin clear data dunnaama hari..ethakota viber ayeth on kalama aluth account ekakata enne.parana eken pc eka active karala tibba kiyala deactivate wen ne me widiyata
     
    Last edited:

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Viber , PC app එකෙ තියෙන වාසිය තමයි Stickers තොගයක් ෆ්‍රී ලැබෙන එක. :):):):):):cool::cool::cool::cool: