PC එකෙන් WhatsApp පාවිච්චි කරන අයට

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මම් ගොඩක් වෙලාවට whatsapp පාවිචි කරන්නෙ pc එකෙන් whatsapp web එකෙන්. මං දන්න විදියට pc එකෙන් chat එකේ නැති අලුත් number එක්කට message එකක් දාන්න බෑ.. මට හම්බුනා සුපිරි extension එකක් මේකෙන් ඔනෙම number එකකට අලුතෙන් msg යවන්න පුලුවන්.. contact list eka export කරන්නත් පුලුවන් contact save කරන්නත් පුලුවන් (pro version එක ඔනේ ) උබලටත් ඔනේ වෙයි කියලා හිතලා දැම්මේ පල්ලෙහා තියනවා extension link එක

    https://chromewebstore.google.com/detail/statfluence/cepkinnfkjeohkfopgdbpijlpmpepmfh

    ddd.JPG

    ඔක extension එක නැතුව කරනවන්ම්

    https://wa.me/94777888888 මේ url එකට country code එකත් එක්ක අදාල number එක දැම්මත් හරි
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    PC එකෙන් මම ලේසියෙන් ඕනෑම Number එකකට Msg දාන ක්‍රම දෙකක් තියෙනවා.

    මගේම Whatsapp තව Account එකක් තියෙනවා එකට Msg එකක් Send කරනවා Phone Number එක ලියලා. ඊට පස්සේ මම ඒ Number එක උඩ ක්ලික් කරලා Chat තෝරනවා හරිම ලේසි Image එක බලන්න ඒ විදියට කරන්න.

    dvSyGcXxOH.png

    නැතිනම් මේ විදියට මේ Link එකට Phone Number එක දීලා මේක Address Bar එකේ ගහන්න. මටනම් අර උඩ ක්‍රමය හොදටම ලේසි , Phone එකෙන් Send කරනකොට මම උඩ ක්‍රමය තමයි කරන්නේ
    https://api.whatsapp.com/send/?phone=94716682682
     
    එකත් නියමයි
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    bluestacks wage android emulator ekak dala real app ekama dammaki. podi sms thiyena phone ekak witharai one register wenna sms code eka ganna
     
    • Like
    • Love
    Reactions: NRTG and lkkolla

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    PC එකෙන් මම ලේසියෙන් ඕනෑම Number එකකට Msg දාන ක්‍රම දෙකක් තියෙනවා.

    මගේම Whatsapp තව Account එකක් තියෙනවා එකට Msg එකක් Send කරනවා Phone Number එක ලියලා. ඊට පස්සේ මම ඒ Number එක උඩ ක්ලික් කරලා Chat තෝරනවා හරිම ලේසි Image එක බලන්න ඒ විදියට කරන්න.

    dvSyGcXxOH.png

    නැතිනම් මේ විදියට මේ Link එකට Phone Number එක දීලා මේක Address Bar එකේ ගහන්න. මටනම් අර උඩ ක්‍රමය හොදටම ලේසි , Phone එකෙන් Send කරනකොට මම උඩ ක්‍රමය තමයි කරන්නේ
    https://api.whatsapp.com/send/?phone=94716682682
    math okamai karanne
     
    • Like
    Reactions: NRTG and lkkolla

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,248
    7,758
    113
    Whatsapp wala kelinma thamanta msg karanna puluwanne. Anith kenage number eka ethana paste kala.. Enter kala.. Click kara

    Mage number eke conversation eka,,, WhatsApp eke pin📍 karala tiyenne. Ethakota lesi.. Numbers and notes add karaganna.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and lkkolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    bluestacks wage android emulator ekak dala real app ekama dammaki. podi sms thiyena phone ekak witharai one register wenna sms code eka ganna
    bluestuck stack wenna balnwa neda bro hoda ram ekak nathnm pc eke
    bluestuck මොකටද ? Windows වලට තියෙනවා Software එක එකෙන් Call ගණනත් පුළුවන්
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Whatsapp wala kelinma thamanta msg karanna puluwanne. Anith kenage number eka ethana paste kala.. Enter kala.. Click kara

    Mage number eke conversation WhatsApp eke pin📍 karala tiyenne. Ethakota lesi.. Numbers and notes add karaganna.
    ou ehmath pulun neda bro
     
    • Like
    Reactions: NRTG