PC එකේ අවුලක්

Nadun24

Member
Apr 12, 2018
155
41
0
මචන්ලා මේ අවුල එන්නේ CPU එකේද මොනිටර් එකේද කියලා කියන්න පුළුවන්ද ?

පැය ගානක් නවත්වලා තිබිලා On කළාම Cpu එක මොනිටර් එක මොනවත් පෙන්නේ නෑ මොන්ට්ර් එකේ බ්ලුබ් එක නිවී නිවී පත්තු වෙනවා ටික වෙලාවක් ඊට පස්සේ ඔන් වෙනවා.

මොනිටර් එක පැච් එකක් නම් තියෙනවා ඒ පැච් එක එන්නේ දාලා ටිකක් වෙලා ගියාම ඉරක් වගේ පැච් එකක්
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ කියන එක ටිකක් පැහැදිලි මදි මචං
    පොඩ්ඩක් වෙන මොනිටර් එකක් ප්ලග් කරල බලපන් මචං
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    උඹ කියන එක ටිකක් පැහැදිලි මදි මචං
    පොඩ්ඩක් වෙන මොනිටර් එකක් ප්ලග් කරල බලපන් මචං

    මම කියන්නේ CPU එක On කළාම මොනිටර් එක වැඩ කරන්නේ ටික වෙලාවක් ගිහින් කියලා. මොනිටර් එකට කරන්ට් එක එනවා එකේ Blub එක නිවී නිවී පත්තු වෙනවා
     
    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    CPU eka on wela monitor eke display wennada wela yanne ehmanm monitor eke aulk ho VGA eke aulk wena monitor ekkta plug krla blnna
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම කියන්නේ CPU එක On කළාම මොනිටර් එක වැඩ කරන්නේ ටික වෙලාවක් ගිහින් කියලා. මොනිටර් එකට කරන්ට් එක එනවා එකේ Blub එක නිවී නිවී පත්තු වෙනවා

    Oka monitor eke case ekak wage.. cathode ray tube monitor ekakda thiyenne.. oya magula wisi karala aluth ekak ganin.. neththan thoge es dekath kelawei oka wage...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කියන්නේ CPU එක On කළාම මොනිටර් එක වැඩ කරන්නේ ටික වෙලාවක් ගිහින් කියලා. මොනිටර් එකට කරන්ට් එක එනවා එකේ Blub එක නිවී නිවී පත්තු වෙනවා
    හරි උඹ කෝකටත් වෙන මොනිටර් එකක් ප්ලග් කරල බැලුවද
    කවුද දන්නෙ පැනල් එකේ අවුලක්ද කියලා
    එහෙම නැත්නම් ඉතින් CPU එක පැත්තෙ කේස් එකක්
    Ram එක එහෙම වෙන ස්ලොට් එකකට ගහල බලපන් :D
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    CPU eka on wela monitor eke display wennada wela yanne ehmanm monitor eke aulk ho VGA eke aulk wena monitor ekkta plug krla blnna

    හරි මචන් ෂොප් එකකට යන්න වෙනවා දැන් :)

    හ්ම්ම්

    Oka monitor eke case ekak wage.. cathode ray tube monitor ekakda thiyenne.. oya magula wisi karala aluth ekak ganin.. neththan thoge es dekath kelawei oka wage...

    LCD එකක් බන් තියෙන්නේ CRT අයින් කරේ අවුරුදු ගානකට කලින්

    හරි උඹ කෝකටත් වෙන මොනිටර් එකක් ප්ලග් කරල බැලුවද
    කවුද දන්නෙ පැනල් එකේ අවුලක්ද කියලා
    එහෙම නැත්නම් ඉතින් CPU එක පැත්තෙ කේස් එකක්
    Ram එක එහෙම වෙන ස්ලොට් එකකට ගහල බලපන් :D

    නෑ හදන තැනකට ගිහින් ගහලා බලනවා මොනිටර් දෙකක් නෑ :) වෙන්න පුළුවන් පැච් තියෙනවා දෙක තුනක් මොනිටර් එකේ ටික වෙලාවක් යනකොට තමයි පැච් එන්නේ
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    on වෙනකොට වින්ඩෝස් load වෙලා ඉවරද?

    දවස් කිහිපයක් මුලින් ASUS කියන එක යද්දී On උණා එතකොට ගොඩක් වෙලා ගියේ නෑ
    ඊට පස්සේ ASUS කියන එක ගිහින් ඉවර වෙනකොටම On උණා.
    අද Windows ලෝඩ් වෙනකොට On උනේ. අද නම් ටිකක් වෙලා ගියා
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Wena monitor ekkata gahala baluwada...

    naha machan

    ela

    VGA අවුලක් වෙන්නත් පුළුවන්...කෝකටත් වෙන monitor එකකට ගහල බලන්න ඉස්සෙල්ල

    නවත්තලා උනත් දෙකම එකට කරන්ට් එකට ගහලා තිබුනොත් මෙහෙම අවුලක් වෙන්නේ නෑ. මන් හිතුවේ මෙහෙම කරලා බලන්න දවසක් ගහලා තියෙනවා කරන්ට් එකට එකක් විතරක් එතකොට අවුල හොයාගන්න පුළුවන් වෙයි

    Bios අවුලක් තියෙන්නෙ , බයොස් අප්ඩෙට් කරපන්

    ඕක කරනකොට කරන්ට් ගියොත් මේක ඉවරයක් වෙනවා නේද ? මේ පැත්තේ යනවා එනවා කරන්ට් එක
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දවස් කිහිපයක් මුලින් ASUS කියන එක යද්දී On උණා එතකොට ගොඩක් වෙලා ගියේ නෑ
    ඊට පස්සේ ASUS කියන එක ගිහින් ඉවර වෙනකොටම On උණා.
    අද Windows ලෝඩ් වෙනකොට On උනේ. අද නම් ටිකක් වෙලා ගියා

    Oka monitor eke prasnayak ban... cpu eke problem ekak nam system eka ohoma on wenne ne... paran monitor walath oya case eka enawa. . Rath wenakota thama on wenne... ube color patch ehemath thiyenawa kiyanne kale hari. .
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Oka monitor eke prasnayak ban... cpu eke problem ekak nam system eka ohoma on wenne ne... paran monitor walath oya case eka enawa. . Rath wenakota thama on wenne... ube color patch ehemath thiyenawa kiyanne kale hari. .

    ඔව් බන් මමත් හිතනවා මොනිටර් එකේ කියලා මොනිටර් එක ගත්තේ අවු දෙකකට කලින් ඌ උගේ පැත්තට කරකලා ඔබලා ඔබලා වෙන කලර් රුපයක් දාලා පෙන්නුවා වැඩ කියලා මමත් ගෙදර ගෙනාවට පස්සේ දන්නේ මැද ලොකු බොද වෙච පැච් එකක් කියලා. ඊට පස්සේ ගොඩක් ම රත් වෙනකොට තව පැච් සෙට් එකක් ආවා. සමහර ඒවා නැතුව ගියා දැන් උඩින් ඉරක් වගේ ගිහින් පැච් එකක් ඒක එන්නේ රත් වෙනකොට වගේ තමයි. මේ පාර හොදට හොයලා ගන්න ඕනේ මොනිටර් එක

    තව VGA Cable එකේ අවුලක් තියෙනවා රතු පාට කොළ පාට වෙන මම කේබල් එක මොනිටර් එකට තියෙලා ගැට ගහලා Use කරන්නේ දැන් එන කේබල් low qulity හොද එකක් හොයාගන්න දැන් අවුරුදු දෙකක් try කරනවා තාම බැරි උණා
     
    Last edited:

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    මම කියන්නේ CPU එක On කළාම මොනිටර් එක වැඩ කරන්නේ ටික වෙලාවක් ගිහින් කියලා. මොනිටර් එකට කරන්ට් එක එනවා එකේ Blub එක නිවී නිවී පත්තු වෙනවා

    machan mata penne ube com eka off wenne nathuwa sleep wenawa kiyalai...