PC එකේ තිබිය යුතුම Clipchamp -Video Editor එක

Aluthsl.com

Junior member
  • Sep 12, 2021
    34
    30
    18
    piliyndala
    aluthsl.com
    website-caver-aluthsl.jpg



    ඔන්න වෙනදා වගේම තවත් අලුත් මෘදුකාංගයක් ගැන තමා කියන්න හදන්නේ..

    ඒ Microsoft’s Clipchamp.. මං හිතනවා අපේ PC එකේ තිබිය යුතු තවත් software එකක් කියලා.

    මොකද මේ Clipchamp – Video Editor අපිට පසුවෙන් Video Editor කරන්න, Screen Recode කරන්න

    වැනි දේ කරන්න ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ intro, Instagram , YouTube, Social media ads ,මේ වගේ video Templates බොහොමයක් දේවල් බලාගන්න පුළුවන් .

    තවද Video Edit කරන කොට Drag-and-drop තමයි තියෙන්නේ Video Editor Beginner කෙනෙක්ට Clipchamp හොදයි කියාලා තමා කියන්න තියෙන්නේ.

    මෙය නිර්මාණය කරන්න දායක වෙන්නේ Microsoft Corporation . ඔයාලට මේ Clipchamp free වගේම pro version එකකුත් බලාගන්න පුළුවන්. කොහොම නමුත් ඔයාලට free version එකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙනවා.

    Clipchamp මගින් ඔයාලට Video Save කරගන්න 480p, 720p, or 1080p resolution වෙනකන් පුළුවන් ඒ වගේම Directly publish කරන්න පුළුවන් YouTube, LinkedIn, TikTok, Pinterest, and OneDrive. වලට.

    microsoft’s clipchamp ඔයාලගේ PC එකේ Install කරන්න අඩුම RAM 8GB හා OS එක 64 විය යුතුයි.

    එහෙනම් පහිලින් click කරලා Download කරගන්න.


    Read more : https://rb.gy/9ugzb