PC එකේ "Start" නම වෙනස් කරගන්න. [500th Tread]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක[/FONT][FONT="] හුගක්[/FONT][FONT="] අය[/FONT][FONT="] දන්නවත්[/FONT][FONT="]ඇති[/FONT][FONT="].
[/FONT][FONT="]දන්[/FONT][FONT="]නැති [/FONT][FONT="]අයට [/FONT][FONT="]වැදගත්[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]මේක[/FONT][FONT="]7 & Vista [/FONT][FONT="]වලට [/FONT][FONT="]වැඩ[/FONT][FONT="] නැත[/FONT][FONT="].
[/FONT]
[FONT="]මුලින්ම[/FONT][FONT="] මේ[/FONT][FONT="] පොඩි[/FONT][FONT="] software [/FONT][FONT="]එක [/FONT][FONT="]download [/FONT][FONT="]කරගන්න[/FONT][FONT="].. [/FONT]
Resource Hacker (542KB)
file එක extract කරගෙන Run කරන්න .
දැන් File > Open ---- Windows > explorer.exe යන්න.
ඊට පස්සේ මේ path එකට යන්න .
String Table > 37 > 1033
දැන් දකුණු පැත්තේ 578 ඉසරහින් ඇති "start " එක ඔයාලට ඕන නමින් re name කරගන්න . (මම දීල තියෙන්නේ choppe )
උඩ තියෙන "Compile Script" එක click කරලා ,
File > Save As ගිහින් කලින් දුන්න නම .exe format එකට save කරගන්න.
දැන් resHacker එක close කරලා ,
registry editor එක open කරගන්න (Start > Run - type "regedit")
මේ path එකට යන්න .
Navigate to HKEY_Local_Machine -> Software -> Microsoft -> Windows NT -> CurrentVersion -> Winlogon -> shell
re name කරගන්න දැම්ම නමින් .exe විදිහට .
දැන් re start පාරක් දාලා බලන්න ..
[FONT="] [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක[/FONT][FONT="] හුගක්[/FONT][FONT="] අය[/FONT][FONT="] දන්නවත්[/FONT][FONT="]ඇති[/FONT][FONT="].
[/FONT][FONT="]දන්[/FONT][FONT="]නැති [/FONT][FONT="]අයට [/FONT][FONT="]වැදගත්[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]මේක[/FONT][FONT="]7 & Vista [/FONT][FONT="]වලට [/FONT][FONT="]වැඩ[/FONT][FONT="] නැත[/FONT][FONT="].
[/FONT][FONT="]මුලින්ම[/FONT][FONT="] මේ[/FONT][FONT="] පොඩි[/FONT][FONT="] software [/FONT][FONT="]එක [/FONT][FONT="]download [/FONT][FONT="]කරගන්න[/FONT][FONT="].. [/FONT]