මං PC එකක් build කරගත්තා දැන් සතියකට විතර කලින්. මේක ඔන් කරලා ටික වෙලාවක් වැඩ කලාම නිකන්ම ඕෆ් වෙනවානේ. ඇයි එහෙම වෙන්නේ
RYZEN 5 3600 PROCESSOR
ASUS PRIME B450M-A MOTHERBOARD
PNY XLR8 3200MHZ 8x2 16GB RAM
SEAGATE BARACUDA 1TB HARD DISK
PALIT GTX 1050Ti 4GB GRAPHICS CARD
CORSAIR CV450 450W PSU
දන්න කෙනෙක් ඇයි මෙහෙම වෙන්නේ කියන්න පුළුවන්ද
තව මම මොනිටර් එක කනෙක්ට් කරලා තියෙන්නේ hdmi to vga convertor එකක් යූස් කරලා. Pc එක ඕෆ් වෙද්දි grapic card එකේ ලයිට් එක නම් නිමි නිමි පත්තු වෙනවා
bump
------ Post added on Sep 18, 2021 at 9:56 PM